" අවන්ත මං දැන් කීයේ ඉදන්ද මෙතන බලන් ඉන්නේ "
"හරි හරි ඉතින් මට ඔෆිස් එකේ පොඩි වැඩක් තිබ්බා"
"පොඩි වැඩක් ?? 😏මොනවද දන්නෑ ඔච්චර වැඩ 😒 අර නැට්ටිච්චි ඔෆිස් එන්න ගත්තත් හරි මෙයාගේ උනන්දුව බලන්න එපැයි ඔෆිස් ගිහින් වැඩ කරන්න "
" මොන නැට්ටිච්චිද ?? "
" මොන කියන්නේ ... ඇයි ඒ කියන්නේ නැටිච්චියෝ ගොඩක් ඉන්නවද ..😏😒
"ඔව් ඉතින් එකක් කියලා නෑ 😁"
"ආ...නේ ඉතින් ඉතින් ගොඩක් මහන්සි ඇති නේ එයාලත් එක්ක වැඩකරලා😏"
"ඔව් ඉතින් "
(👆😂මේම කියන ගමන් අර අමුතු විදියට කටහදනවලු ඈ)
"අම්මේ... (නිකටට අත තියන් ඉන්න ගමන්)ඉචින් ඉචින් මොකද එයාලා එක්ක කලේ 😏 "
(අවංකවම කිව්වොත් මටනම් දෙව්මි කතා කරද්දි 'ත'යන්න වෙනුවට 'ච' ඇහෙන්නේ 😂💔 අර ඕනේවට වඩා හිතලා cute වෙන්න හදද්දි එහෙම😬😂
අනිත් ඕතරයටත් එහෙමයිලු ඇහෙන්නේ 😂)" මොකක් කලත් ඔයාට මොකද 😏 ? "
(අර අතෙන් නිකට අල්ලන්නේ අමුතු විදියට එහෙම කරන ගමන් ඈ 😂💔)"මට නැත්තම් වෙන කාටද මිනිහෝ වැඩක් තියෙන්නේ 😒😖"
"නැට්ටිච්චිට 😏😂💔"
"මේ අවන්ත මේ මගෙන් මුකුත් අහගන්න එපා 😒 "
" කෝ කියන්න බලන්න මං මේ අහගන්න බලන් ඉන්නේ 😂"
YOU ARE READING
දෙවෙනි ඉනිමත් ඉවර කරමු 😌😂💥
Humorමේ පාර එදිරිමුණි අංකල් මාමාට කරන්න බැරි උන වැඩක් තමා කරන්න බැලුවේ 😂💔 මේක ලංකාවේ අනාගතේ බාරගන්න ඉන්න පුරවැසියන්ගේ මනස් අදුරෙන් අලෝකෙට ගේන්න කරන වැඩක් 😂😌 ඉන්දියාවට මේ ආදරයයි නම් ලංකාවට මොකක්ද 🤔😂 වෙන මොකක්ද "දෙවනි ඉනිම " කතාවේ ඇති...