𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟟

499 75 89
                                    

exam ඉවර වෙලා parents meeting හෙමත් තියල අන්තිමට නිවාඩු දෙන දවස ආව. ලකුණු හෙම අහගන එන්න එපා හරී😒

"හිමෙත් මෙහෙ එන්න පොඩ්ඩක්, මං office එකට යනව principal sir එන්න කියල. මං එනකම් පන්තිය බලාගන්න. කෑ ගහන්න දෙන්න එපා හරිද." සර් එහෙම කියල පන්තියෙන් ගියා.

"හරි හරි දැන් කෑ ගහන් නැතුව පොතක් පතක් බලාගන්න 😌" #හිමෙත්

"අනේ හරි එක්කෙනානෙ කියන්නෙ 😂"

"හරි එක්කෙනා තමයි ඩොහ් . මං මේ පන්තියෙ මොනිටර් 😌" #හිමෙත්

"පොත් නෑ අනේ. කවුද last day දවසට පොත් අරම් එන්නෙ" #මම

ඒ අස්සෙ එක පාරට කවුදෝ සින්දුවක් කියන්න පටන් ගත්ත. ඊලග විනාඩිය වෙද්දි මුලු පන්තියම එකට සින්දු කියනව. තව කෞද desk එකට ගහල තාලෙ අල්ලනව.

"අනේ බන් කියන එකක් හෙමින් කියාම් office එකටත් ඇහෙනව ඇති " හිමෙත් එහෙම කිව්වත් සින්දුවෙ සද්දෙට කාටවත් එයා කියන ඒව ඇහුන් නැහ්. තව ටික වෙලාවකට පස්සෙ ඔක්කොටම වඩා හයියෙන් සින්දු කියන්න ගත්තෙ හිමෙත්😂 teacher ල දෙතුන් දෙනෙක් පන්තිය ලගින් ඇවිදන් ගියත් රවල බලනව ඇරෙන්න වැඩිය මුකුත් කලේ නෑ😂 last day නිසා වෙන්න ඇති.

 තව ටික වෙලාවකට පස්සෙ ඔක්කොටම වඩා හයියෙන් සින්දු කියන්න ගත්තෙ හිමෙත්😂 teacher ල  දෙතුන් දෙනෙක් පන්තිය ලගින් ඇවිදන් ගියත් රවල බලනව ඇරෙන්න වැඩිය මුකුත් කලේ නෑ😂 last day නිසා වෙන්න ඇති

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

හැමෝම හිටියෙ ආතල් එකේ. එකම ප්‍රශ්නයයි මට තිබුනෙ. ලාරා හිටියෙ ටිකක් අවුලෙන් වගේ. මං දන්නෙත් නෑ ඇයි කියල.දැන් සතියක දෙකක ඉදන් මෙයා මාරම අවුලෙන් වගේ. වෙනදට මෙහෙම සින්දු කියනකොට ඔක්කොටම වඩා උඩ පැනල කෑ ගහන්නෙ එයා. ඒත් අද නිකන් ඕනිවට එපාවට වගේනෙ ඉන්නෙ. මටනම් මේක ඇල්ලුවෙම නෑ. මට ලාරාගෙන් මොකද්ද අවුල කියල අහන්න ඕනි වුනත් මං අහන්න ගියෙ නැත්තෙ මෙතන හැමෝම ඉස්සරහ අහන එක හරි නෑ වගේ නිසා. ඔහොම පැයක් දෙකක් ගෙවිල ගියා.

I Wanna Bite You [completed] [sinhala] [girlxgirl]Место, где живут истории. Откройте их для себя