𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟜

480 67 131
                                    

kris P.O.V.

එවලෙ මට ඇහැරුනේ මොන හේතුවකටද කියන්න මම දන්නෙ නෑ, මට දැනුනෙ දැඩි සීතලක්. මේ කකුල් දෙකේ වේගෙන් ආපු වතුර පාරක් වැදුනා. කොයි ලෝකෙද මම මේ ඉන්නෙ 😶මං ඇස් ඇරලා බැලුවා. මගෙ කකුලෙ වැදුනෙ මුහුදු රැල්ල. මොකක්?! මුහුදු වෙරලක නිදාගන මං මොන කෙහෙල් මලක් කරනවද. අපි සෙට් එක ට්‍රිප් එකක් ආපු හැටිත් hotel එකේ නැවතිලා ඊයෙ රෑ නිදාගත්තු හැටිත් මට මතක් වුනා. ඒත් මං කොහොමද කොයි වෙලේද මේ බීච් එකට ආවෙ😳 එවලෙයි මම හිටියෙ ඇගේ නූල් පටක් වත් නැතුව නේද කියල දැක්කෙ😶 දෙයියනේ...මම ඉක්මනින් නැගිටලා ඉදගත්තා . මගෙ එහා පැත්තෙ බිම නිදාගන හිටියෙ lara. එයා හිටියෙ සම්පූර්නයෙන්ම වගේ ගලවපු night dress එක පිටින් 😳 අෆොයි😳 මම එකපාරට ශොක් වෙලා අහක බලාගත්තා. අහක බලන්නෙනම් මොකටද ඉතින් එයා මගෙනෙ 😇 අනික ඉතිම් එයා දොයි නෙ 😇 ඒ උනාට මම් හොද ලමේක් හුම්ම් 😂 එයාගෙ එහා පැත්තෙ ඒ ලගින්ම මගෙ night dress එකත් තිබුනා.

ඒ වෙද්දි වටින් ගොඩින් එළිය වැටීගන එනවා. වෙලාව උදේ 6ට විතර ළඟ ඇති.අපි දෙන්නම හිටියෙ ලොකු ගල් පරයකින් ආවරනය වෙලා නිසා එක පාරට කාටවත් අපිව පේන්නෙ නෑ . ඒත් කවුරු හරි මේ හරියට ආවොත් හෙම අපි දෙන්නම ඉවරයි 😶ඒ සිතුවිල්ලත් එක්කම මං දෙපාරක් හිතන් නැතුව lara ට තට්ටු කලේ ඉක්මනින් එයාව ඇහැරවන්න.

"lara... lara ඇහැරෙන්න..." මං එහෙම කියද්දි එයා ඇහැරුනා.

"ම්ම්හ්හ් ඇයී දැන්ම ඇහැරවන්නේ තාම උදේ වෙලා නෑනේ 🥱" එහෙම කිය කිය එයා ඇස් ඇරියා. එයාගෙ කම්මුල් දෙක රෝසම රෝස පාට වෙන්න ගත වුනේ එක මොහොතයි. එයා එක පාරටම ලැජ්ජාවෙන් අහක බලාගත්තා. හයියෝ මම එක පාරට කලබලේට ඇහැරෙව්වට මටත් අමතක වුනා මං ඉදපු විදිහ🙂🙈 මට ලැජ්ජා හිතුන තරමක් එවලෙ 🙈🙂 මං අත් දෙකෙන් යුමී & meow එක වහගන අනිත් පැත්ත හැරුනෙ ඇපල් ගෙඩියක් වගේ රතු වෙලා.

(යුමී = ( . )( . ) 😂 meow = 😺)

"අයියොහ් සොරී අනෙහ්... මාත් දන් නෑ අපි මෙතන්ට ආවෙ කොහොමද කියලා ඉක්මනින් ඇදුම් ඇදගන්න පැටියෝ අපි ආපහු hotel එකට යමු කවුරු හරි දැක්කොත් අපි ඉවරයි.." මං කියාගන කියාගන ගියා.

I Wanna Bite You [completed] [sinhala] [girlxgirl]Donde viven las historias. Descúbrelo ahora