අනේහ්හ් sorryyyyy update කරන්න පරක්කු උනාට🥺දවස් 8ක් ම පරක්කුයි නෙහ් 😕 මං පට්ටම busy වෙලා හිටියෙ මේ සතියෙ 🥺 ඒකයි බැරි වුනේ, මීට පස්සෙ මෙච්චර පරක්කු කරන් නෑ😂 දැන් කලින් ටික මතකත් නැතුව ඇති නෙහ් මතක නැත්තන් ආයි ගිහින් කියවල එන්න කලින් චැප් එක.
& by the way පළවෙනි වතාවට මං මේකෙ POV වෙනස් කරනව මේක තියෙන්නෙ lara ගෙ POV එකෙන්.
--------------------
මට මහ රෑ එක පාරටම මොකද්ද සද්දයක් ඇහිලා ඇහැරුනා. කෝ මේ ක්‍රිස්... නිදිමරගාතෙ ඇස් අරින්න කම්මැලිකමට මං ඇදේ පෙරලි පෙරලි ක්‍රිස් ව හෙව්වෙ ආපහු තුරුල් වෙලා නිදාගන්න... ඒත් එයා නෑ නෙ😶 මං ඇස් ඇරල බැලුව, අපි දෙන්න එකට නිදාගන්න හැමදාම එක්කෙනෙක් අතුරුදහන් වෙනවද 😂 එදා පාර්ටි එක දවසෙ ක්‍රිස් දැක්ක කිව්ව හීනෙ මතක් වෙලා මං කල්පනා කලා.. මේකත් හීනයක් වෙන්න බැරිද 😂😂 මං හයියෙන් මාව කොනිත්තගත්තා. අම්මො😖
නෑ නෑ හීනයක් නෙවෙයි. මං වටපිට බැලුවෙ මේ මනුස්පයා ගියෙ කොහෙද බලන්න. වෙලාව පාන්දර 3යි. ඒත් කාමරේට හොදට එලිය වැටිලා, මොකද අර glass බිත්තියෙ curtain එක වැහුවෙ නෑ නෙ අපි. හද එලියෙන් කාමරේම එලිය වෙලා තිබුනෙ. එක පාරටම දැකපු දෙයින් මම ශොක් වුනා... වීදුරුවෙන් එලියෙ හිටියෙ ක්‍රිස්! එයා beach එක දිහාට ඇවිදන් යනව. මේ මහ රෑ කාමරෙන් එලියෙ එයා මොනව කරනවද. කාමරේ ඇතුලෙ ඉදන් කතා කලාට දොර වහල නිසා ඇහෙන එකක් නැති බව දන්න නිසා මං ඉක්මනින් දොර ඇරන් එලියට දිව්ව.
YOU ARE READING
I Wanna Bite You [completed] [sinhala] [girlxgirl]
Teen Fictiongirlxgirl (GL)story එකක්🖤 #2 in highschool (13.09.2021) #3 in teen (22.09.2021) 18+ තියනව ටිකක් විතර... කියවන්න අමාරු කෙනෙක් ඉන්නවනම් කියවන්න එපා 🥰 හැබැයි ඉතින් අදාල චැප්ටර්ස් ස්කිප් කරල කියවන්න වුනත් පුලුවන් ඔයාලට 🥰 ස්ටෝරිය ගැන ටිකක් කියන්නත් හ...