_____ Author POV ______
ටේ ගියාට පස්සෙ... කට්ටිය එකතු වෙලා කෑම සූදානම් කරේ.. ටේත් ආවාම කන්න බලාගෙන..
ඒත් එකපාරටම..
" ආආආආආආආආආආආආ ...... හියුන් ..... බේරගන්න... 🔊🔊 "
ටේ ගිය පැත්තෙන් කෑ ගහන සද්දයක් ඇහුනා...
අකුණක් ගහනවා වගේ නැගිටපු ජංකුක් ..." මගෙ රෝස මල... "
කියාගෙන ... ටේ ගියපු පැත්තට දිව්වා..
අනිත් අයත් ටෝච් අරගෙන ඒ පැත්තට දිව්වෙ කලබලෙන් ...
ටේ හිටපු පැත්තට දිව්වත්... කවුරුත් පේන්න හිටියෙ නැති නිසා.. ජංකුක් වගේම අනිත් අයත් බය උනා ....Jk ; " අනේ මගේ රෝස මල... ඔයා කොහෙද.. ? "
ජංකුක් කෑගැහුවේ .... එයාගෙ අත පය පවා වෙවුලද්දී..
" හියුන්.. ම්..මම...ම්... මෙහේ.. "
වෙව්ලන ටේගෙ කටහඩ ඇහුන පැත්ත හැමෝම බැලුවත්... හැමෝගෙම ඇගවල් සීතල වෙලා ගියේ.. ටේ ඉන්න විදිය දැක්කාම...
ඒක දැක්ක ජංකුක්ගෙ අතපය පවා පණ නැතුව ගිහින්... බිම ඉන්දවුනා...
ටේ හිටියෙ.. එතන තියන ප්‍රපාතයක් පල්ලෙ එල්ලිලා ....
.
Flashback ......
ටේ එයාගෙ වැඩේ කරලා අනිත් පැත්ත හැරෙද්දිම.. කකුල ලිස්සලා එයාව බිම වැටුනා ... එයා ආපහු නැගිටින්න යද්දි.. තව ටිකක් පිටිපස්සට ගිය ටේව... ලිස්සලා ගිහින් ... මෙච්චර වෙලා කලුවර නිසා ටේහියොන් නොදැක්ක ප්‍රපාතය පල්ලයහට වැටෙන්න ගියත්... එතන තිබුන.. ලොකු ඕක් ගහේ මුලක එල්ලෙන්න ටේහියොන් වාසනාවන්ත උනා...
YOU ARE READING
𝕌ℕ𝔼𝕏ℙ𝔼ℂ𝕋𝔼𝔻 𝕃𝕆𝕍𝔼 || ⓋⓀⓄⓄⓀ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
Fanfictionඇස් වලින් හිනැහෙමින් නුඹ කියන කතාවට ....... දෙතොල් පෙති නලියමින් නුඹ හෙළන හිනාවට ....... පපුව අස්සෙන් දැනෙන නුඹේ එක හුස්මකට ....... නැහි නැහී කරමි පෙම් මම මගේ රන් කදට ....... ___________________________________________ ⚠️️ මෙය මාගේ...