💗 Unexpected Love 💗 [ 03 ]

1K 217 47
                                    

°°°°° NEXT DAY °°°°°

.

@ Cafeteria ...................
.

.

Jimin ;  " ඒක නෙවෙයි ටේ... ඔයාගෙ අර රහස් පෙම්වතාව හොයාගත්තෙ නැද්ද.. ?..

Cafeteria එකට වෙලා ... මමයි ජිමිනුයි යුන්ගියි කන ගමන් ඉද්දි ජිමින් මගෙන් ඇහුවා...

' රහස් පෙම්වතා ' 😏 ඒකත් ඇත්ත නේද... ඒත් .. ' පෙම්වතා ' කිය එක ගැලපෙනවද.. ?..

මං එයාව දැකලවත් නැහැ ... ඒත් .. මං දන්නෙ නෑ.. එයා  මොනවගේද කියලවත්..
හොදම දේ එයා මං ඉස්සරහට එනකන් ඉන්න එක ....

Tae ;  " එහෙම විශේශයෙන් හොයන්න දෙයක් නෑ ඉතිං ... එයා කැමති දවසක මං ඉස්සරහට එනකන් .. මං බලං ඉන්නවා..
අර " ඉවසන දනා රුපුයුධයට ජය කොඩිය " කියලා එකක් තියෙන්නේ..  ඒ වගේ... මාත් ඉවසනව ඉතිං ...

Jimin ;  " අනේ උබේ ජය කොඩිය... ජය කොඩිය නෙවෙයි ... උබේ සුදු කොඩිය දානක්න්වත් .. ඌ එළියට එන එකක් නෑ.. 😂😂 "

ජිමින් එහෙම කියලා බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා..

Tae ;  " අනේ නිකං පලයන් යන්න කොටෝ... 😒 එයා කිව්වා ලගදිම එනවා කියලා.. "

Jimin ;   "  හාකො ඉතිං .. 😂😂 "

මං ජිමිනටත් රවල....බැලුවෙ යුන්ගි දිහේ ... හපෝ මේ මිනිහටනම්  කොහෙ හරි කමක් නෑ...

පුටු ඇන්දට හේත්තු වෙලා නිදි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පුටු ඇන්දට හේත්තු වෙලා නිදි....

_____ Author Pov _____

Tae ;   " මේ ... මට පොත් වගයක් ගන්න තියනවා .... මං ගිහින් එන්නම්.. "

ටික වෙලාවක් සුගා දිහේ බලන් හිටිය ටේ.. ජිමින්ට කියලා නැගිට්ටේ.. ලොකර් එක පැත්තට යන්න....

𝕌ℕ𝔼𝕏ℙ𝔼ℂ𝕋𝔼𝔻 𝕃𝕆𝕍𝔼 || ⓋⓀⓄⓄⓀ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now