මට තමුන්ව පේන්න බෑ....!
-Jungkook-මම ඔයාට කැමති
-Unknown-මම තමුන්ට වෛර කරනවා...!
-Jungkook-මම ඔයාට ආදරෙයි
-Unknown-Jungkook තමන්ගේ ලේ ගලන අත් දිහා බලාගෙන හිටියා.....
"මොකක්ද තමුන් ඒ කරේ.........."
*
"මම මේ පාට වලට වෛර කරනවා"
"ඒවට තේරුම් තියෙනවා Jungkook ...."
_SEBYA_
2022
Hi Kims,
මම ලියන්න ඉන්න අලුත් කතාව මේක.
මේකේ plot එක ආවේ somawathi sas-lis-catනංගිගේ නග්න සිතුවම්
කියවද්දි . මේක ඒකේ copy එකක් නෙමෙයි. සම්පූර්ණ වෙනස්
Plot එකක්. මම නංගිට කතාව කිව්වා.
මට ඉතින් කියන්න තියෙන්නේ ඉවසීමෙන් කතාවේ අන්තිම
වෙනකන් කියවන්න කියලා. ;)පොඩ්ඩක් අවුස්සලා යන්න ආවා ඉතින්
So මුලින්ම ප්‍රශ්නයක් අහන්නම්..
කියන්න බලන්න මේක G × B එකක් වේවිද එහෙමත් නැත්තම්
B× B එකක් වේවිද කියලා.Guess කරලා කියන්න බලන්න.
(සසොරි.. මේ චැප්ටර් එක කියවනවා නම් ෂ්...... )සමහර දේවල් උඩ collage එකෙන් ඔයාලට guess කරන්න පුලුවන් වේවි.
කතාවේ නම අමුතුයි නේ..ගණන් ගන්න එපා.
Mature දාලා තියෙන්නේ smut බලාපොරොත්තුවෙන් ආවා නම්
වහාම හැරෙන්න. Concept එකට දැම්මේ.
Dark side එකට ටිකක් බර story එකක් . Only fanfiction කියන තැන ඉඳගෙන කියවන්න. අනික මේකෙන් මම පොඩි පණිවිඩයක් දෙන්න හදන්නේ. ඒ නිසා idolට අපහාස කරා කියලා උඩ දාගෙන report කරන්න කලින් මොලෙන් කතාව අන්තිම වෙනකන් කියවන්න කියලා ඉල්ලනවා.-Short Story
-may be short chapters
-Self harming තියෙන්න පුලුවන්වැදගත්ම දේ...... මේක ලියන්න පටන්ගන්නේ මම 2022 අන්තිම කාලේ.
එතකන් බලන් ඉන්න වෙනවා. 😄සිහියෙන් කියවන්න කියවනකොට .. හැම වචනයකම කතාවක් තියෙනවා ~
So bye bye Kims
Lan_Kimra
2021.09.21ප.ලි. : මේක ලියන්න ගත්තේ frozen petals එකට කලින්.. frozen petals කියවපු ගොඩක් අය ඒ වගේ තව එකක් ඉල්ලුවා.. ඒනිසා මම මේක ඒ විදියට වෙනස් කරා..
Frozen Petals එකට අරගෙන ගැට පදයක් ලිව්වා නම් මට මේකේ චැප්ටර් එකෙන් එකට ලියන්න වේවිද දන්නේ නෑ...
හි...
සිහියෙන් කියවන්න....ඒනම් මේක අළු නිල් කතාවක්...
Lan_Kimra
2021.11.11Happy Birthday to me 😂❤️
YOU ARE READING
𝐒𝐄𝐁𝐘𝐀 | 𝐉𝐉𝐊 [✔️]
Fanfictionදේදුණු පැහැ වර්ණ ගත් ලොව අළු - නිල් හදවත... ඔහුට කෙතරම් ජන්කුක් වෛර කළද ඔහු ජන්කුක් අතහැරීයේ ද නැත.. Only Fanfiction But ..... MATURE CONCEPT_ WARNING - Dark side, self harming Short story Ⓛⓞⓥⓔ Ⓨⓞⓤⓡⓢⓔⓛⓕ Ⓑⓞⓞⓚ 09 Starting Day...