♥️✨
ඔන්න අද තමයි මම ඉස්සෙල්ලම රැකියා පොජ්ජට මංගච්ච වෙන දවස...😁 සේරටම කලින් මං කවුද කියලා කියන්න එපැයි මං තමයි ඉන්හා..✨ මම මොලේ සම්බන්ධ ශෛල වෛද්‍යවරියක්..🌚💫මට රැකියාව හම්බ උනේ සොල් වල හොඳ ම පෞද්ගලික රෝහලක.... හා හා පුරා කියලා යන දවස නිසා පිලිවෙලට ඔෆිස් කිට් එක ඇඳලා මේකප් ටිකක් ගාලා හෙඩ් ෆෝන් එකත් ගහගෙන ගැම්මෙන් යනකොට එක පාරටම ඇහුනු හෝන් සද්දෙ නිසා මම ඔලුව උස්සලා බැලුවා...වේගෙන් කාර් එකක් මගේ පැත්තට ම ආවා ඒ වෙලාවෙ හැටියට මට මුකුත් මොකුත් හිතා ගන්න බැරි වුනා...🙂💔 හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඒ මිනිහා ගානට අයින් ට කරල නැවැත්තුවා
හිතට ආපු කේන්ති යයි බයිත් එක්කම මං මොනාද කිව්වේ කියලා මට මතකත් නෑ ...🙂💔🖤 are you okay ප්‍රශ්නයක් නෑනේ "
💜️"(ආයිශ් මේ මිනිහා නං 😤) ප්‍රශ්නය තව පොඩ්ඩෙන් මම කාර් එකට හැප්පිලා මැරෙන්න තිබුනත් දැන් ඔයා මගින් අහන්න ප්‍රශ්නයක් නෑ කියලද 😒."
🖤"කියවිල්ලෙන් නම් පේන්නේ ප්‍රශ්නයක් නෑ වගේ හරි ඒකට කමක් නෑ මට දැන් වැඩ තියෙනවා යන්නම් අරස්සො"
💜️"පොඩ්ඩක් ඉන්න දැන් ඔයා මාව හපල කිසිම දෙයක් උනේ නෑ වගේ යන්නද හදන්නෙ 🤨"
🖤"එක්ස්කියුස්මී ඔයාට අමතක වෙලාද මම නෙමෙයි ඔය මෙතන පිස්සෙක් වගේ පාරේ ගියෙ මම නැත්නම් ඔයා ද ජීවත් වෙලත් ඉවරයි😏"එහෙමයි කියලා කියල එහෙ මනුස්සය එතනින් යන්න ගියා ඇත්තමයි මොන වගේ මනුස්සයෙක් මන්දා මට ඒ වෙලාවේ මාර තරහක් ඒ මනුස්සයා ගැන ආවෙ වාසනාවට මට ගලක් හම්බුනේ නෑ .හම්බෙනකොට ඒ මනුස්සය කාර් එකේ ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි නැත්නම් මං මේ මිනිහගේ මුළු වාහනේම කුඩු කරනවා 💥.හැබැයි ඉතිං ඒ සිද්ධ වෙච්ච සිද්ධිය ගැන කල්පනා කරල බැලුවම තමයි මට තේරුණේ ඇත්තටම ඒයානෙමේ මමයි වැරදි කියලා.මොනව කරන්නද සිද්ධ වෙච්ච දේවල් සිද්ධ වෙලා ඉවරයි නේ මොනා උනත් ඉතින් මම ප්‍රාර්ථනා කළ ආයේ මට ඒ මනුස්සයා නං කවදාවත් දකින්න හම්බෙන එපා කියලා .ඔහොම හිත හිත මං හොස්පිට්ල් එකටම ඇවිල්ලා .
මගේ head විදිහට හිටියේ මිසිස් සෝහා තමා මේ හොස්පිට්ල් එකේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරිය .මිසිස් සොහා ඔෆිස් එකේ අයටත් මාව හඳුන්වලා දුන්නා ඊට පස්සේ මට මේ හොස්පිට්ල් එකේ වැඩ කෙරෙන හැටි කියලා දුන්නා.මට එච්චර මේ වැඩ අමාරු වෙන එකක් නෑ මොකද මගේ බොක්ක පාපතර තිරිසනා ඕ හානි ඉන්නෙත් මේ හොස්පිට්ල් එකේ .
YOU ARE READING
💜️Doctor crush 💜️[Completed ]
Romanceහායි කොහොමද ඔයාලට මම දැන් කියන්න යන්නේ ආතල් එකේ තනියෙන් හිටියේ මගේ ජීවිතේට 🤪ආදරේ කියන කෙහෙල් මල ආපු එ කුජීත කතන්දරයයි මේ ඔබ වෙත දිගහැරෙන්නේ 🤧