🖤"ආ ඉන්හා මට ඔයාට කියන්න දෙයක් තියෙනව👉👈"
💜️"මොකක්ද සර්🙄"
"🖤ඇත්තටම ඔයා එදා බේරුවෙ මට ගොඩක් වටින කෙනෙක්ගෙ ජීවිතයක් .මම පුද්ගලිකව ඔයාට ඒ ගැන thank කරනව .මෙන්න ඒ වෙනුවෙන් මගෙන් gift එකක් 🎁 "
💜️"Sorry sir තරහ වෙන්න එපා.but මම කලේ mage duty එක .මේක මට ලැබුනු first ඒවගේම best experience එක .ඒක සල්ලි වලින් වත් gift වලින් වත් මනින්න බෑ සර්
"🖤Okay එහෙනම් ඔයාට පොඩි ට්‍රීට් එකක් විදියට අපි දෙන්න මේ weekend එකේ diner out යමුද🌚"
💜️"සර්😲"
"🖤හරි ඉතිම් බැයිනම් ඉන්න ඕනි නෑ ඔයාට මාව එච්චර වැදගත් නෑනෙ "
💜️"අනේ නෑ සර් මන් අනිවාර්යයෙන් එන්නම්"💜️"ඒයි ඔහොම ගන්කබරය වගේ නිදා ගන්නැතුව කියාම්කො මන් මොකක්ද අදින්නෙ කියලා මේකෙ දිලිසෙනෝ වැඩී නෙ මේක චාම් වැඩී diner out ගැලපෙන්නෑ ආ මේක කොහොමද මේකට මන් අලුතින් ගත්ත මාලෙ මැචින් නෙ .මන් ගිහිල්ල මොනාද සර්ට කියන්න ඕනි තව....."
"🧡අපෝ ඔය කන්කෙදිරියාව නවත්තපන්කො බම් සර් උබට normal diner out ekata ready වෙන්න කිවුවෙ නැතුව සර් උබට propose කරන්නෑ මැට්ටියෙ "
"💜️මගෙන් මුකුත් අහගන්න එපා.තැනකට යද්දි වැදගත් විදියට යන්න ඕනි😌"
🧡"මේම ගියොත් සර්ට මුලු ජීවිතේටම සකබබරෙ එල්ලගන්න තමා වෙන්නෙ "
💜️"උබ මටද සකබබරෙ කිවුවෙ🤨"
🧡ඇයි උබ ආසද ඒ කිවුව සකබබරෙ වෙන්න🌚"
💜️"අනේ මගෙන් මුකුත් අහගන්න එපා"
🧡"අම්බෝ කෙල්ල රතු වෙලා චෙරි ගෙඩියක් වගේ🤭"Diner out day💫
මට එන්න ටිකක් පරක්කු උනා දන්නවනෙ ලෑස්ති වෙන්න ගියාම එක යුද්දයයි අනිත් එක මගෙ හි(luck ) එකේ power eka නිසා මෙච්චර වෙලා hand bag එක හෙවුවා මැදෑ පෙරුම් පුරා යන්න බලන් ඉන්න දවසටමනෙ ඕව වෙන්නෙ
මන් එතනට ගියාම සර් මන් දිහා වශි වෙලා වගේ බලන් හිටියෙ (ඔවු ඉතිම් ගාන්න පුලුවන් හැම ජාතියම ගෑවනෙ ඒ වුනාට කෙල්ල සිරා ලස්සනයි princess කෙනෙක් වගෙ)
YOU ARE READING
💜️Doctor crush 💜️[Completed ]
Romanceහායි කොහොමද ඔයාලට මම දැන් කියන්න යන්නේ ආතල් එකේ තනියෙන් හිටියේ මගේ ජීවිතේට 🤪ආදරේ කියන කෙහෙල් මල ආපු එ කුජීත කතන්දරයයි මේ ඔබ වෙත දිගහැරෙන්නේ 🤧