එයාල යූජින් ට කතා කරල මොනව ඉල්ලුවද මම දන්නෙ නෑ.ඉස්සරහට මොනව වෙයිද.එයාලට මාව බේරගන්න පුලුවන් වෙයිද,බැරි වුනොත් මම සදහටම හිර කාරියක් වෙයිද ,නැත්තම් ඊට කලින් මාව මරයිද ඔය වගේ ඍනාත්මක සිතුවිලි දාමයක් මගේ හිත වෙලා ගෙන තිබ්බෙ.මට තේරෙන්නෑ මන් මොනා කරන්නද කියලා මන් මටම බැන ගත්තා.දවස් කීයක් මේ කුනුගොඩේ හිටියද මම දන්නෙ නෑ.මට ඒ වෙලාවෙ යූ ජින් ගෙයි ඔහානිගෙයි අඩුව හොදටම දැනුනා .ආයෙ කවදාවත් මට එයාලව දකින්න බැරි වෙයිද ඒ ගැන හිතද්දිම නොදැනිම මගෙ ඇස් වලින් කදුලි ගලන්න ගත්තා.
1 week ago✨
එයාලා කියන විදිහට අද තමයි යූජින් මාව බේරගන්න එන්නේ .ඒත් මට මං ගැනම තරහයි මොකද මගේ මෝඩ වැඩ හින්දා නෙමේ හැම දෙයක්ම උනේ 🥲.මං හින්ද එයාලත් අමාරු වැටුණා .එයාලා මගේ අත් දෙක ගැට ගහලා මගේ මූණ වහල ජීප් එක තුළට දාගත්තා .පැය දෙක තුනක් ගියාට පස්සේ එයාලා වාහනය නැවැත්තුවා එයාලා මට දාල තිබ්බ මුහුණු ආවරණ ගැලෙව්වා හැබැයි අත් දෙක නම් තාම ඒ විදියටම බැඳලා තියෙන්නේ ඒ වෙද්දි ගොඩක් හවස් වෙලා රෑ වෙන්නත් ලඟයි .
එතන හරි අමුතු තැනක් මෙතැන කලින් ගොඩනැගිල්ලක් තිබිලා තියෙනවා ඒත් දැන් ඒ ගොඩනැගිල්ල නටබුන් විතරයි තියෙන්නේ .ටික වෙලාවකින් එතනට කාර් එකක් ආවා ඒ කාර් එකේ ඇවිල්ල හිටියේ යූජින් ,ඕහානි දෙන්නම .මට ඒ වෙලාවේ ඇත්තටම ලොකු සතුටක් දැනුණා දැනුනා වූ හානි වූ හානි ඒ වගේම සතුටු වුණා ඕහානි මගේ ළඟට එන්න උත්සහ කරද්දි මේ මිනිස්සු ඒකට ඉඩ දුන්නේ නෑ 😞.
🖤මුලින්ම මට inhala බාර දෙන්නේ ඊට පස්සේ ඔයාලට සල්ලි ලැබේ "
💀"තමුන් හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලද අපිට සල්ලි ඕනේ මුලින්ම "
🖤හොඳයි එහෙනම් අපි දෙන්නම එකට මේ දේ කරමු අපි සල්ලි දුන්න ගමන් ඔයා ඉන් හා නිදහස් කරන්න ඕනි "
💀"එකඟයි ඔය කෙල්ලව මෙහාට ගේනව"
එයාලා කතා කරගත්ත විදියට කතාකරගත්ත විදිහටම වැඩේ සිද්ධ වුණා සිද්ද වුන සිද්ද වුණා කොහොමහරි මට ඒ දෙන්න ලගට යන්න හම්බුනා .මන් ඒ දෙන්නවම තදින් බදා ගත්තා.🧡අනේ ඉන්හා අපි කොච්චර බය වුණාද අපි හිතුවෙමොනාහරි වෙලා ඇති කියලා "
🖤ඉන්නා ඔයාට කිසිම ප්‍රශ්නයක් උනේ නෑ නේ "
YOU ARE READING
💜️Doctor crush 💜️[Completed ]
Romanceහායි කොහොමද ඔයාලට මම දැන් කියන්න යන්නේ ආතල් එකේ තනියෙන් හිටියේ මගේ ජීවිතේට 🤪ආදරේ කියන කෙහෙල් මල ආපු එ කුජීත කතන්දරයයි මේ ඔබ වෙත දිගහැරෙන්නේ 🤧