සාමාන්‍ය විදිහට දවස් ගෙවිලා ගියා බොසුයි මායි අතර නම් පුංචි පුංචි රණ්ඩු ගොඩක් උනා හැබැයි ඒ රණ්ඩු ගණන් ගන්න ඕනේ නැති වුණාට මුළු ඔෆිස් එක ම දන්නවා අපි දෙන්නගේ ගේමෙන් ඉන්නේ කියලා හැබැයි ඒ ඇයි කියලා කියන්න කවුරුත්ම දන්නේ නෑ කොටින්ම මටවත් තේරෙන්නේ මං එයත් එක්ක එල්ලෙන කියලා .මං ඕන තරම් කොල්ලොත් එක්ක රණ්ඩු කරලා තියෙනවා හැබැයි ඒ කිසිම රණ්ඩුවක් මෙච්චර කල් ගිහිල්ලා නෑ ඒ වගේම සිත් ඇදගන්නා සුළු නැහැ .මුල් කාලේ sir මාත් එක්ක මාර තරහින් හිටියට පස්සෙ නම් මට හිතුනෙ සර් එක මවාපාන වගේ එකක් වගේ අනේ මන්දා මටනම් හිතෙන්නේ ම කලින් තරම් මාත් එක්ක තරහක් නෑ කියලා ඒත් නපුරුකම නං එහෙමමයි 😒.හැබැයි දැන් මටත් තේරිලා තියෙන්නේ මටත් නොදැනිම හැමදාම මගේ ඇස් දෙක හොයනවා කියලා ඒ එයා ඔෆිස් නැති දවස් වලට අමුතුම දුකක් මගේ හිතේ තියෙනවා.හරි ඉතින් ඔයාලා නම් දැනටමත් ඒකට නමක් දීලා ඇති හැබැයි මං නං මේ දේ තාම පිළිගන්න සූදානම් නෑ .😌
කට්ටියටම අද මම එන්නෙ කිවූවෙ විශේෂ දෙයක් ගැන සාකච්ඡා කරන්න .ඒ තමයි ඩේගු වලට එහායින් තියෙන දුෂ්කර ගම්මානයක් වන යොන්නා කියලා ගමට අපේ රෝහල මගින් ස්වේච්ඡා කණ්ඩායමක් යවන්න වෙනවා .මිස් ඕහානි,මිස් සෝහ hospital එකේ ඉන්න .එතකොට මිස් ඉන්හා ඔයා තමා මේ ටීම් එකේ leader විදිහට මං පත් කරන්නේය ඔයා ඇතුළු තව විසි දෙනෙක් මේ ගමනට යනවා .එහෙනම් හරිනේ හැමෝම ලෑස්ති වෙලා ඉන්න .
ඕ ශිට් මේ මිනිහා නං ඇත්තමයි ගිය ආත්මෙ මගේ හතුරෙක්ට කොහෙද මගෙන් පළිගන්න එකෙත් සීමාවක් තියෙන්න ඕනේ නේ ඒත් මේ මිනිහා අසීමාන්තිකව පලි ගන්නවා😕.මං කොහොමද ටීම් එකේ ලීඩර් විදිහට කටයුතු කරන්නේ .ඒ මදිවට ඒ ඒ ගමේ පහසුකමුත් අඩුයි .
🧡"මොනා උනත් sir උඹට බොක්කෙන්ම වෛර කරනවා බං උඹටත් හොඳ වැඩේ අපේ බොස් එක කොකු දාගන්න වට "
💜️"එකපාර පත්තුවෙන හොඳ තුවක්කුවක් නැද්ද බං 🙂🔫"
🧡"තුවක්කුවක් නං නෑ සවලක් දෙන්නම් ගිහින් වැලලියන් "Time passed 💫
ඔන්න අපි යන දවසත් ආවා .අම්මපා උනක් වත් හැදෙන්නෙ නෑනෙ .මන් ඉතිම් ඕන කරන බඩු ටික අරන් ලෑස්ති වුනා.
🧡පරිස්සමින් ගිහින් එන්න "
💜️"හරි මම නැති ටිකෙ තනියෙන් හොල්මන් ෆිල්ම් බලන්න එපා"
🧡මන් කියන් නෑ බොට😒"
YOU ARE READING
💜️Doctor crush 💜️[Completed ]
Romanceහායි කොහොමද ඔයාලට මම දැන් කියන්න යන්නේ ආතල් එකේ තනියෙන් හිටියේ මගේ ජීවිතේට 🤪ආදරේ කියන කෙහෙල් මල ආපු එ කුජීත කතන්දරයයි මේ ඔබ වෙත දිගහැරෙන්නේ 🤧