Chapter 02 🌀

221 66 2
                                    

මම මේ විකාර හිත හිත ආව වෙලේ අඩිය ඉක්මන් කරලා ආවනම් මට විනාඩි පහලවක් ඇතුලට මගේ එපාට්මෙන්ට් එකට එන එක ඒ තරම් දෙයක් නෙවෙයි. එත් ඉතිම් මගේ නාරී ලීලත්වයේ මහත තමා...මේ..🥴 රෙස්ටුරන්ට් එකේ ඉදලා ගෙදරට එන්න පැය බාගයක් ම ගිහින්.

" ආහ්හ්හ්හ්......"
"මොකක්ද හොර පූසෝ වෙලා තියෙන්නෙ හැම දාමා ඔහොමයි. මම ගෙදර එනකන් බලන් ඉදලා ආව ගමන් කොහෙහරි උඩක ඉදලා මගේ ඇගට කඩාගෙන පනිනවා."

මේ ඉන්නේ මගේ කිටී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ මගේ කිටී. ඇත්තටම මම පූසෝන්ට වැඩිය ආස කෙනෙක් නෙවෙයි,,ඒත් අනේ මන්දා මොකක් හරි හේතුවකට මට මේ පූසව දැක්කම ආස හිතුනා. මම ගෙදර එනකන් බලන් ඉන්න එක ම කෙනා ඉතින් මෙයා තමා. මට තියෙන ආදරේකට නෙවෙයි කන්න ගෙනාවේ මොනාද බලන්න. මමත් පුරුද්දක් විදියට එයාට කන්න මොනා හරි අරගෙන තමා ගෙදර එන්නෙ.

කාත් කව්රුත් නැති මගේ තනිකඩ ජීවිතේ අදුර මකලා පාලුව නිවන්නේ ඉතිම් මගේ කිටියා තමා. ලොකුම දේ තමා ඒ ඇස්. කිටීගේ ඇස් නිල් පාටයි. මම ආසම පාට. සමහර දවස්වලට මම කිටිගේ දිහා බලන් ඉන්නේ ඒ ඇස්වලට තියෙන ආසාව නිසාමයි. ඒ වගේම මේ කිටි මගේ ගෙදර ආව දවසේ ඉදන් අනේ මන්දා මට මහ අමුතු දේවල් දැනෙනවා. 

" අනේ ඇත්තමයි,,හොර බලල් තඩියා. මගේ කෑම ටික කන්න බලන් ඉන්නේ....,, මගෙන් ඔයාට කොහොමද කියලවත් අහන්න බැරිද ඈහ්..??
ආහ් ශිට්...!! මටත් පිස්සු..!! පූසෙක් ට කතා කරන්න කියලා කීවට වැඩක් තියෙනවැයි ?!

මම ආව ගමන් කෙලින්ම බාත්රූම් එකට රින්ගගත්තෙ, වොශ් එකක් දාගන්න. ඇගේපතේ මහන්සිය යන්නනම් ඉතින් වතුර ටිකක් ඇගේ ගෑවෙන්නම ඕනේ. වොශ් එකක් දාගෙන ඇවිත් මම සැටියෙන් ටිකක් ඉදගත්තාම කිටි ඇවිත් මගේ ඔඩොක්කුවට නැග්ගා.

" මියාව්ව්...මියාව්ව්..."

" මොකද කියන්නේ කිටි ?? බඩගිනිද ?"
" ආහ්හ්හ්හ්හ්......හීරුවා නේද මොඩයා ඉන්නවා ඔහොම...කොහෙද දුවන්නෙ.."

ගෙවල් අහල පහල මිනිස්සු අහන් ඉන්නවනම් හිතයි, මාත් එක්ක තව හය හත් දෙනෙක්ම ගෙදර ඉන්නවා කියලා. ඇයි ඉතිම් මම කිටීට කෑ ගහන්නේ මනුස්සයෙක්ට වගේනේ.
.
.
.
.
.
.
.
රෑ කෑමත් කාලා ඉවර වෙලා මම ඇදට ගියේ නිදා ගන්න. රෑට නිදා ගන්නවා කියල කියන එක තරම් සැපක් නෑ ලොවෙත්.

" ඒත් මට අවුරුද්දක විතර ඉදන් ලස්සන සුරදූතයෙක්ව හීනෙන් පේනවා. ලස්සන නිල්පාට ඇස්. ඒ මූන. සුරදූතයෙක් ම තමා..!! එයා හද එක්ක හිනා වෙවී මන් දිහා බලාගෙන ඉන්නවා. හැම දාම රෑට මට එයාව පේනවා. "

මම ඇදෙන් ඇලවෙලා ටිකක් වෙලා ඉද්දි....

'' ආහ්....ආහ්......එපා.....''
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
To be continued ⏭️⏭️

අනාඅව්ව්ව්ව්ව්ව් කියෝන හැමෝටම ගොඩාක් තෑන්ක්ස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනාඅව්ව්ව්ව්ව්ව් කියෝන හැමෝටම ගොඩාක් තෑන්ක්ස්..🥺❤️

𝑴𝒀 𝑴𝑶𝑶𝑵 𝑪𝑨𝑻 |||••••✓ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ Where stories live. Discover now