Chapter 08 🌀

272 77 47
                                    

මම බැලුවේ මගේ කිටී දිහා එයාගේ ඇස්වලින් විහිදුන දීප්තිමත් නිල් පාට ආලෝකය නැත්තටම නැති වෙලා ගිහින්.

" ඒ කියන්නේ එයා...?? "

අනේ මගේ කිටී..!! මම එහෙන්මම කිටී ගාවින් ඔලුව තියාගෙන ඇස් වහගත්තා. මගේ පියවුන ඇස් තෙමාගෙන කදුලු ගලනවා.

" ය්..යූ-රා..."

ඒ කටහඩ !!! මම ඉක්මනින් ඇස් ඇරියා. මගේ එහා පැත්තේ...!!

ලස්සනම ලස්සන ඇස් දෙකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සනම ලස්සන ඇස් දෙකක්. නිල් පාට ඇස්.!! ඔව් හරියට මගෙ කිටීගෙ ඇස් වගේමයි. ඒ ඇස් හද එලියට දිලිසෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ඇස් මාත් එක්ක හිනා වෙනවා. මම ඉක්මනින් නැගිටලා ඉදගත්තා.

"ආආහ්......." මේ- මේ ඉන්නේ...ඒ-එයා ?? මම හැමදාම හීනෙන් දකින ඒ කෙනා. හරියට සුරදූතයෙක් වගේ.

 හරියට සුරදූතයෙක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නෑ ඒ සුරදූතයෙක් තමා. මේ තරම් ලස්සනක් මනුස්සයෙක්ට තියෙන්න පුලුවන්ද ?? නෑ කොහොමටවත් ම බෑ. මට මගෙම ඇස් අදහාගන්න බෑ.

එයා ටික ටික මගේ ලගටම ආවා. මගේ හුස්ම එයාගේ මූනේ වදින ගානට එයා මට ලං වෙලා. මම මගේ ඇස්වලින් එයාගේ මුලු මූනම පිරික්සුවා. අවසානේ මම නතර උනේ එයාගේ තොල් වල. ඒ තොල්...! හරියට රෝස් මල් පෙති වගේ..,මම ඒවා දිහා බලද්දි එයාගේ මූනේ ලාවට පොඩි හිනාවක් ඇදුනා. මමත් එයාට හිනා වෙන්න හදද්දිම......

You've reached the end of published parts.

⏰ Last updated: Oct 02, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

𝑴𝒀 𝑴𝑶𝑶𝑵 𝑪𝑨𝑻 |||••••✓ᶜᵒᵐᵖˡᵉᵃᵗᵉᵈ Where stories live. Discover now