මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖⚡

4K 264 27
                                    

💫 Introducing 💫

Wang Yibo: මිලියන 900කට අදික subscribe ලා ප්‍රමාණයක් සිටින ලොව පුරාම ජාලා සමූහයකින් ව්‍යාප්තව පවතින "WC TV" ආයතනයේ අනාගතභාරකරු, එහි අධිපතිතුමන්ගේ පෙර විවාහයේ පුතු. ඔහු Chinese POP ගායකයෙක්, දක්ෂ නර්තන ශිල්පියෙක්, බයික් රේස් ධාවකයෙක්, ඒ වගේම වැඩි කතා බහ නැති,තමන්ගේ උත්සාහයෙන් සහ මහන්සියෙන් දියුණුවට පත් වුන, බුද්ධිමත්,කඩවසම්, හොඳ හිතක් ඇති, මුරණ්ඩු, අහංකාර චරිතයක්. දැන් වයස අවු: 26යි.

🏍🏍🏍🏍🏍🏍🏍🏍🏍🏍🏍🏍🏍🏍🏍🏍

Sean Xiao Zhan: Chinese Miusic record label and film production company එකක් වන "Sean Series" ආයතනයේ අධිපතිගේ එකම පුතු. මොහු ඉතා නිහතමානී, නිරහංකාර,කටකාර,කෙලිලොල්, තමන්ගේ සිහින සැබෑ කර ගත්තද, ඉතා දුක සේ, කලකිරීමෙන් ජීවිතය ගෙවන අයෙකි. දැන් අවු: 29යි

🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅

අතීත මතකයන් සමඟ පොර බඳිමින්, පසුතැවෙමින්, හඬා වැළපෙමින්, ප්‍රශ්න වලට තවමත් පිලිතුරු සොයමින්, මතු යම් දවසක මුණ ගැසේ වී යන බලාපොරොත්තුවෙන් ජීවත් වෙන මොවුන්ගේ කතාව කෙසේ විසඳේ විද ?

💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢

හායි යාලුවනේ,
ඔන්න මං තව කතාවක් අරගෙන ආවා. මේ මගේ අලුත්ම කතාව මොකද හිතෙන්නෙ ඔයාලට, හෙට ඉඳලා කතාව දානවා.  එහෙනන් එකතුවෙලා ඉන්න මාත් එක්ක, ඉස්සෙල්ලා වගේම Vote, comment කරලා මට උදව් කරන්න. ඔයාලගෙ vote, comment තමයි මගේ එකම සතුට ආදරෙයි හැමෝටම 🤗😘

මට හැමදාම cover photo එක හදලා දෙන්නෙ මගෙ යාලුවා සඳුනි උදේශිකා thank you so much බං මගෙ කතාව තව ලස්සන කරන්න උදව් කරනවට 💞

                                                   2021.09.26
                                                   ✍Erandi

මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡[ Yizhan ff Completed ]Where stories live. Discover now