පෙර කොටසින් 👇
එහෙම කියලා මට රවලා කාමරේට ගියා. ඊටපස්සෙ මාත් ගියේ නිදාගන්න ඒත් මගෙ හිත පිස්සු නටනවා. එකම විකාරයක් අප්පා. එහෙ මෙහෙ පෙරලි පෙරලි ඉඳලා මට නිකම්ම නින්ද ගියා.♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️
වර්තමානය➰
මං dinner එකත් අරගෙන driver කෙනෙක්ව ගෙන්නගෙන, මේ දැන් ගෙදරට ආවා විතරයි. Wash එකකුත් දාගෙන මං ඇඳට ආවා. Mama ගෙන් call එකක් කාලෙකින්,
Xiao Hu Ting
අවු: 50 යි ජාන්ගෙ ආදරණීය අම්මා, ජාන් වගේම අහිංසක හිත හොඳ කාන්තාවක්🐰: Hello, mama
👩🦰: Hello, මගෙ පුතේ.... කොහොමද මගෙ පැටියො හොඳින් ඉන්නවා නේද 😔
🐰: ඔව් mama ට කොහොමද ඩැඩාත් හොඳින් නේද?
👩🦰: ඔව් පුතේ අපි හොඳින්, අනේ.... මට හරි පාලුයි වස්තුවේ, තව කොච්චර කල් ඔහේ ඉන්නවද, මං කොහොමද මගෙ පුතාව දකින්නැතුව තවත් ඉන්නෙ,😭
එහෙම කියනගමන් mama අඬන්න පටන් ගත්තා. දැන් මටත් ඇඬෙන්න වගේ, පව් mama මං නිසා කොච්චර දුකින්ද ඉන්නෙ🥺
🐰: අනේ.... අඬන්නෙපා mama, මං කවදාහරි එන්නම් ඔයාව බලන්න,
👩🦰: ඩැඩත් එක්ක තියෙන තරහට නේද ඔහෙට වෙලා ඉන්නෙ, ඉතින් ඒකට මං පලිද වස්තුවේ, මං එන්නද ඔහේ....
🐰: එපා එපා mama ඔයා ඉතින් මගේ හොඳ mama නෙ මට තව ටික කාලයක් දෙන්න, මටත් mama නැතුව පාලුයි🥺
👩🦰: මාව මැරෙන්න ඉස්සෙල්ලා එනවා නේද මං ලඟට😭
🐰: අනේ.... මොනවද mama ඔය කියන කතා. ඔව් ඔව් මං එනවා ඔයා ගාවට ආයිත්, plz මට කල් දෙන්න, හෙට video call එකක් ගමු හාද🥺
YOU ARE READING
මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡[ Yizhan ff Completed ]
Hayran Kurguහදින්ම දිවුරමි ලෙයින් ලියා දෙමි.....🎼🎶 සසර පුරා මගෙයි ඔයා..... 🎼🎶 Begin: 26 September 2021 End: 04 December 2021 Most Impressive Ranking 8 #yizhanff - 2021/12/10 1 #yizhanff - 2021/12/13 3 #yizhanff - 2022/09/24