Chapter 22 🥀📖🎶

575 120 20
                                    

පෙර කොටසින් 👇
එහෙම කියලා බෝ ජාන් ලඟින් වාඩිවෙලා ජාන්ගෙ අතේ තිබ්බ ටින් එක අරං පැත්තකින් තිබ්බා විතරයි.

💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

ජාන් එකපාරට බෝව බදාගත්තා. බදාගෙන බෝගෙ පපුවට මූණ හේත්තු කරගෙන ඇස් පියාගෙන ඉන්නවා. බෝ පුදුමෙන් බැලුවේ ඒ වුනේ මොකක්ද කියලා..

🦁: ආයිශ් ජන්ගා ඔය මොකද ඔය කරන්නේ. බලන්න නිදිමතේ නේ යමු නිදා ගන්න,🤨

ජාන් ඒ විදියටම ඉදගෙන කතාකරේ හරි සැනසීමකින්..

🐰: බෑ.... මට මෙහෙම ඉන්න දෙන්නකෝ සුට්ටක්....😔

බෝ ඒත් එක්කම ජාන්ව ඈත් කරේ ජාන්ගෙ මූණ අඳුරු වෙද්දි..ජාන්ගෙ ඇස් බාගෙට පියවිලා මූණ බෙරි කරගෙන බෝ දිහා බලන් ඉන්නවා..

🦁: ඔය බලන්න නිදිමතට ඇසුත් පියවෙනවා..යමු යමු කෝ එන්න..🙂

එහෙම කියාගෙන බෝ නැඟිටලා හැදුවේ ජාන්ව එක්කන් යන්න. ජාන් කරේ පුටුව උඩ හිටගෙන අත් දෙක ඉනට ගහගෙන හුරතල් විදියට බෝට රැව්ව එක..

🐰: මම යන්නෑ..... දුශ්ටයා හුම්.......😏

🦁: ආ.....ඒ පාර දැන් හුරතල් වෙන්න පටන් ගත්තද..🤨

🐰: හී.....ඔව් මට උම්මා එකක් දෙන්න ඕන...😁

🦁: කාටද 🤨

🐰: ඔයාට 🙈

🦁: මොකා....😆

🐰: ඕහ්.... ඇත්තමයි වත්තු කටේ....😍🙈

බෝට හිනා ජාන් කතා කරන විදියට. බෝ පිස්සු කියන්න වගේ ඔලුවට අත ගහගෙන හිනා වුනා..

🦁: යමු අනේ විකාර කරා ඇති😁

🐰: බෑ බෑ උම්මා දෙන්න ඕන🙈

🦁: මොනාද ජන්ගා ඔයා මේ කියන්නේ....වැරදි දෙයක්වත් පෙව්නද, හරි සිහියට ආවම ලැජ්ජ හිතෙයි හොදේ...😁

🐰: මං හරි සිහියෙන් තමයි මෝඩයෝ ඉන්නේ හුම්...😏 කෝ මෙහෙ එනවා....🙂

එහෙම කියලා බෝව t shirt එකෙන් ඇදලා ලඟට ගත්තා. බෝ පුදුමෙන් ජාන් දිහා බලාගෙන හිටියේ. ජාන් බර වුනේ බෝගෙ කම්මුල් ඉබින්න. ඒත් එකපාරට ජාන් ඈත් වෙලා...

මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡[ Yizhan ff Completed ]Where stories live. Discover now