ඔම්මා....................මම ආවෝ....ඔයා
කෝද......තුතී ආවෝඔ................මොකද මේ.....
ඔම්මා..තුතී අද ලස්සනට සින් කලා කීලා පොපෙසර් කීලා...ඔම්මා තුතී චිමීලගේ ගෙදේ නන්න ඕකේද දැන්..?
ඉස්සරලම ගිහින් වොශ් එකක් දාන් එන්න ..මම අප්පා ආපුවාම අහලා බලන්නම්..
හලී.......උම්මාඅ.....මම දියා...
අමෝ...........කුකී.......
ඕ..ඔම්මා...
ඔයා ඔය කතා කරන විදිහ වෙනස් කරගන්න ඕන..ඕක පුරුද්දට යයි ලමයෝ.........
අලේ......ඔම්මා...තුතී මෙහෙම කතා කීන්න ආසයි...
ඒත්.........කුකී.....
මෙයා තැනකට එක්ක යන්නවත් පුලුවන් ද...හැමෝම අහනවා මල්ලි මානසික ලෙඩෙක්ද කියල...මට තමා ලැජ්ජා..ආයෙනම් මට මෙයාව එක්ක එන්න කියන්න එපා..
ජියෝන් සෙයුන්......ඔයා ඔය කියන්නේ ඔයාගේ මල්ලිට කියලා
මතක තියාගන්න...මට ඕන නෑ..මේ වගෙ මල්ලියෙක්..ශිට්..මෙච්චර ලමයි ඉන්න ලෝකෙ මෙයා ම මගේ මල්ලි උනානේ....
සොලි හියුන්.ඔලා ආලෙ මම එක්ක නන්න එන්න අපා..මම චිමී එත්ත එල්ලම්...
මම....ආලේ...ඔ...ලා..එක්ක...එල්ල...ඉල්ලේ ලෑ...ආශ්....මම යනවා...
කුකී.....
ඔම්මා......මියාලේ ඔම්මා..මම....
කෝ..එන්න....ම්ම්..මගේ කුකී හොදයිනේ...හියුන්ට දුක හිතිලනේ..
අඩන්න එපා..මම අප්පා..අපි ඔක්ක්කොම කුකී එක්ක ඉන්නවනේ.හරිද...ම්ම්.........ඔම්මා..මම කොහේ හලි ගියොත් හිලුන් සතුටින්ද ඔම්මා..
අමෝ....ඒම කෝමද...හියුන් කෝමද එයාගේ කූ බබා නැතුම් ඉන්නේ...
ම්ම්ම්ම්........ඔම්මා තුතීට බාගිනි ලෑ..මිල්ශේක් ඕලෙ..දොයි මතයි..
හ්ම්ම්...වොශ් දාලා එන්න..ඔම්මා හදලා තියන්නම්...
කුමෝවෝ ඔම්මා...
හැමදේම ඉක්මනට හරියයි කූ........
මම එහෙම හිතුවේ පද්ද පද්ද උඩට යන කූ දිහා බලාගෙන...ඔම්මා................තුතී ආවෝ.........මිල්ක්ශේක්............
අම්මෝ......මෙන්න ඇවිත් අපේ හා පැටියා...
YOU ARE READING
hyun's baby Boy....[TK]
Fanfictionit's taekook ship story............ ඉක්මලට එන්න...චිමී....අපි පලක්කුයි.....අලෝ............... එයා..............ඇයි එයාම උනේ........ ආශ්.......... Top; kim tehyun Bottam:jungkook