මම හිතන්නේ අපි ජියෝන්ලව මීට් වෙන්න ගියොත් හොදයි..අපි අදම යමුද......ම්ම්.......
හරි..ඒත් සෙහි දැන් රෑ වෙලානේ.කමක් නැද්ද..
අයියෝ.......අපි එයාලගේ ගෙදරට යන පලවෙනි වතව මේක් නෙවෙයිනේ..ඒ නිසා අවුලක් නෑ..
හ්ම්ම්.....හරි මම රෙඩි වෙලා එන්නම්.
ඔම්මයි අප්පයි කොහෙහරි යන්න වගේ..........ඔම්මා....................
ඇයි......
කොහෙද යන්නේ මේ වෙලාවේ ..
ගමනක්......
ඇ.......
මමයි ඔම්මයි ඩිනර් අවුට් එකකට යන්නේ...හී........
අම්මෝ.......මටනම් බෑ..මම ඉන්නම්.ඔයාලා ගිහින් හොදට එන්ජෝයි කරලා එන්න.
ඔයාට අපි එන්න කිව්වද..
අප්ප..........මම යනවා.ඇත්තටම මාවත් මෙයාලට මෙහෙම ඩිනර් අවුට් යද්දී හම්බවෙලාද් මන්දා..සතියට දෙපාරක් විතර එලියට යනවා.
ඔම්මලා යනකම් ඉදලා අද දාගෙන තිබ්බ කායි කාරයව ෆලෝ කරන්න යන්න මම හිතාගත්තා..
මම ලෑස්ති වෙලා පහලට එද්දී හිටියේ මම හීනිකින්වත් හිතපු කෙනෙක් නෙවෙයි...අයියෝ..........මීට වඩා හොදයි මාව ඔම්මා යන ගමන් ගගක මුහුදක දැම්මානම්..
ටේ............කොහෙ යන්නද......
කොහෙවත් නෑ..මේ කිට් එක ලස්සනද බලන්න ඇන්දේ...හී.......
පොඩ්ඩක් ඉන්න බලන්න..ම්ම්....ඒක අවුලක් නෑ..දැන් ගිහින් ඕක මාරු කරන් එන්න..ආ......සුගා මෙයා එක්ක යන්න.මෙයා කොහෙහරි ජනේලෙන් ගිහින් තිබ්බොත් මම ඔයා ගැන බලාගන්නම්.
ජින්....හියුන්..චේබල්..මට මේකට යන්න දෙන්න..මේක ගොඩක් ගොඩක් වැදගත් මට .
යන්න ටේ........ඉක්මනට.......
හියුන්.........ඇයි අනේ මේ..මම හිතුවේ ඔයාලා මට උදව් කරයි කියලා .මොකක්ද මේ ආ.....
උදව් කරන්න..විහින් මැරෙන්න යන මනුස්සයෙක්ට..නෑ ටේ.....
හියුන් ඔයයි මටත් වඩා නූනට ආදරේ කලේ..ඇයි මේ ආ.........ඇයි..මට ඕන එයා ඉන්නේ කොහෙද ..හොදින් ඉන්නවද.කියලා හොයා ගන්න විතරයි හිඋන්..චේබල්..
VOCÊ ESTÁ LENDO
hyun's baby Boy....[TK]
Fanficit's taekook ship story............ ඉක්මලට එන්න...චිමී....අපි පලක්කුයි.....අලෝ............... එයා..............ඇයි එයාම උනේ........ ආශ්.......... Top; kim tehyun Bottam:jungkook