💕 3.💕

983 164 5
                                    

Tae pov...

යු...න්...ගි...හියුන්........

ඒලියන් හියුන්............................ඔයා
මොකද මෙහේ...එතකොට..ඔයාද..
කුකීව...හැප්පුවේ........

ඔයාලා දන්නවද............

ඔම්මාඅ.........මම කිව්වේ ඔයාට මට මල්ලි බබෙක් හම්බුනා කියලා ඒ මෙයා ඔම්මා........

ඔයා කියන්නේ..හා පැටියා ගැනද..

ඔව්..ඔම්මා බලන්නකෝ...ඔයාම...
මම එක දවසයි එයාව මීට් උනේ
ඒකත් අහම්බෙන්...ඒයා මට නමකුත් දාලා..

හියුන්...ඔයාලා දැන්ම යනෝද...

ඇයි පන්නගන්න හදන්නේ...ආ.........

යුන්ගි...........කෑගහන්න එපා..මේ කොල්ලා නිදි තාම..

එතකොට පුතාද මෙයාගේ ඒලියන්
හියුන්........

අන්කල් මාව දන්නවද...

අම්මෝ........ඔයාව දැක්ක දවසේ ඉදන් ඔයා ගැනමයි කතාව..දවසක්ම
කන්නේ නැතුව හිටිය ...එයාට ඒලියන් හියුන්ව මීට් උනේ නෑ කියලා..

ඒත් ඔයාලා කොහොමද හම්බුනේ..

ඒක මේ........ඒක..........

ඔව් චිම්..කියන්න.......නැත්තම් මම
ම කියන්නද........

එපා..........මම ම කියන්නම් පූසෝ....

flash back........

ඔම්මට මතකයිනේ හයිස්කූල් එකේ ග්‍රැජුවේශන් එක දවස ..එද අපි ස්කූල් එකට යද්දී පරක්කු උනා..සෙරමනි එක හවසට දාලා තිබ්බ නිසා..අපි දෙන්නා..මේ.........අපි....

පාක් ගියා.........යුන්ගි හියුන් පැන්නා.

ආශ්......ඉන්නවකෝ පූසෝ පනින්නේ
නැතුම්..

(ජිමින් ඔයා දන්නේ නෑ ඔයා ඔයපූසෝ පූසෝ ගාන්නේ කාටද කියලා.

අහ්..මට මොකො කවුරු උනත් මේ
ඕතරී ගීන් කතාව ලියනව මෙතන
මැදින් ඇඩ් දාන්නේ නැතුම්..

අමෝ බය උනා..මට වැඩෙමයි..පුහ්..
මම ගියා..)

අපි පැය 2 ක් විතර එතන හිටියා....
ඊට පස්සේ අපි සෙල්ලම් කලා,කෑවා
කොහොමහරි අපි එන්න හදනකොටම වගේ එතනට හියුන්ලා සෙට් එකක් ආවා..එයාලා
හැදුවේ කූට කරදර කරන්න..
මේ පූස් හියුනුයි,ඒලියන් හියුනුයි තමයි අපිව බේරගත්තේ...

hyun's baby Boy....[TK]Where stories live. Discover now