Tae pov...
පුතා අපි ඔයාගේ මැරේජ් එක ඩිසයිට් කලා...
අ...ප්...පා...........
අපි හිතනවා ඔයා අපේ තීරනයට
පිටින් ට එකක් නෑ කියලා.ඒත් අප්පා මගේ ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බෑ..එහෙම වෙලත් මට බෑ තව කෙනෙක්ගේ
ජීවිතේ දැන දැනම අනතුරේ දාන්න..එහෙනම් ඔය යන්න හදන ගමන නවත්තන්න..ඔයා දැන් ඔය බනීව
බලන්නනේ යන්නේ..ඔයා ඒ ලමයා
එක්ක ඔහොම ඉන්න එක සේෆ්
කියලද හිතන්නේ..අඩුම එයාට කරදරයක් උනොත් කෑගහගන්නවත් පුලුවන් ද ආ......ඔම්මා.....ඒත් මම....
මම බෙනීගේ අප්පට කියන්නම් ටේ
කැමති නෑ කියලා..කොහොමත් අපි
දැන දැනම ඒ ලමය අමාරුවේ දාන්න
හොද නැ...බෙනී.........අප්පා මොනවද මේ ඔම්ම කියන්නේ........
බෙනීව තමයි ඔයාට මැරි කරන්න හැදුවේ අපි..එත් ඔයා කියන එක
ඇත්ත..අපි දැන දැනම එයාව අමාරුවේ දාන්න ඕන නෑ..ඔයා ඔය
මාෆියා වැඩයි,ඔෆිස් වැඩයි බලාගෙන ඉන්න..මම කියන්නම් කතා කරනකොට ආයේ ඔයාට එහෙ
එන්න වෙන්නෙත් නෑ කියලා.ඔම්ම............ආ.........මම කිව්වනේ මම මේ වැඩ වලින් ඈත් වෙන්න උත්සාහ කරනවා කියලා..ඒක ලේසි
නෑ ඔම්මා..පුතා අහන්න..අපිට දේකට උවමනාවක් එනකම් ඒ දේ ලේසි නෑ වගේ තමයි පේන්නේ.........
ඔම්මා..චේබල් මගේ ප්‍රශ්න වලට බෙනීව ගාවගන්න එපා..
මම පුතාගෙන් ප්‍රශ්නයක් අහන්න මට ඇත්තම කියනවද..
මොකක්ද ඔම්මා..
පුතාට බෙනීව දැනෙන්නේ කොහොමද...මල්ලි කෙනෙක් වගේ
ද...ඔයා එයාට අනුකම්පා කරනවද
නැත්ත ඔයා එයාට ආදරෙයිද...ම්ම්ම්මම ....එයාව ...මගේ...ආහ්..මල්ලි කෙනෙක් වගේ දකින්නේ........
ම්ම්.........එහෙනම් එයාගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න...
ඇයි ඔම්මා.......
ඔයා දන්නවනේ..එයාගේ යාලුවා..කවුද..මේ.......චිමී.........නේද..
ඔව්......ඉතින්.....
එයාගේ කසින් කෙනෙක් කුකීට
ප්‍රොපෝසල් එකක් ගෙනත්..අපි හිතුවේ ඔයා එයාට කැමති ඇති කියලා ඔයාගෙන් අහලා අපි හැදුවේ
කුකීව මෙහෙට එක්කන් එන්න..ඒත්
ඔයා කැමති නෑනේ..
එයාලා හදන්නෙ එන්ගේජ්මන්ට් එක
අරන් ඒ දෙන්නව US යවන්න..ඒ නිස
පුතා ඔයා තවත් ඔය විදිහට එයාට ලන් වෙන එක එයාට ප්‍රශ්නයක් වෙයි...ඔයට තේරෙනවනේ...ඔම්මා කියන්නෙ මේ කොහෙවත්
යන කෙනෙක් නිසා මට බෙනීව මීට්
වෙන්න එප කියලද...එයාලා මැරි කලාම කවුද කොහෙවත් යන කෙනා කියලා හිතලා බලන්න..ම්ම්...දැන් ඔයා යන්න ගියපු ගමන යන්න..
මම යනවා ඔම්ම...........
මම කාර් එක ඩ්‍රයිව් කරන ගමනුත් හිතුවේ මම කූව ඒ මනුස්පයාට දෙනවද කියලා..ඒත් එයා ඉන්න තත්වේ එක්ක ඒකෙනා එයාට කරදර කලොත්..ආශ්.........
මට පිස්සු වගේ........ඕන එකක් කියලා හිතන් මම එයාලගේ ගෙදර ගියේ අද ඔෆිස් යන්නේ නැතුව එයත් එක්ක එලියට
යන්න හිතන්..ඔම්මා.................
ආ......ටේ පුතානේ..මොකෝ මෙහෙ..අද ඔෆිස් නැද්ද.
අද යන්නේ නෑ ඔම්මා..මේ තාම කුකී
නිදිද ඔම්මා..එයා එලියට ගියා පුතා..
තනියම?
නෑ..අර ජීමින් පුතයි ,එයාගේ කසින්
කෙනකුයි ආවා..එයාල එක්ක..හ්ම්ම්.මේ ඔම්මා කුකීට ප්‍රපෝසල් එකක් ආවලු නේද
ඔව් පුතා.එයලා එන්ගේජ්මන්ට එකට පස්සේ දෙන්නව රට යවනවා කිව්වා කුකීගේ ට්‍රීට්මන්ටස් වලට..
එයා හොදයිද ඔම්මා.....
ඒක් බලන්න තමයි යැව්වේ..ජිමින්
ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ..ඒ ලමයගේ අප්පා අපේ මහත්තයගේ
යාලුවෙක්..හ්ම්ම්...........එයාලා කොහෙද දන්නැ
නේද ගියේ......අනේ මන්දා පුතා.ජීමින් ඉන්න නිසා මමඇහුවේ නෑ..
එහෙනම් මම යන්නම් ඔම්මා..
හරි..පරිස්සමින් යන්න..
අද ඩබල් අප්ඩේට් දෙන්නද.........
ම්ම්ම්.......එක්කො ඕනනෑ නේ.........
KAMU SEDANG MEMBACA
hyun's baby Boy....[TK]
Fiksi Penggemarit's taekook ship story............ ඉක්මලට එන්න...චිමී....අපි පලක්කුයි.....අලෝ............... එයා..............ඇයි එයාම උනේ........ ආශ්.......... Top; kim tehyun Bottam:jungkook