💕08💕

673 126 16
                                    

Tae pov...........

ඔම්මලා කෝම හරි කුකීගෙ අප්පලව මැරේජ් එකට කැමති කරවගෙන...කූ අප්පා එක්ක අල්තාරය ලගට ආපු එක මට මැවී මැවී පේනො වගේ...හී..අන්තිමට මගෙ බෝලෙ මගෙම උනා...

ම්ම්.......

කූ......කුකී..........කෝ නැගිටින්න බබා.......

හ්...යුන්..ගි...කිශ් කිශ් ඕලෙ..

කිස් එකක් දෙනකම් කටත් උල් කරන් ඉන්න විදිහට කිස් එකකින් නවතින්න ඕනනැති උනත් තාම ඊයෙ අමාරුවෙන් ඉන්නවා වගේ පෙව්න නිසා මම හිමින් පොඩි කිස් එකක් දීලා නැගිට්ටා.

හ්‍යුන්ගි..කොන්ද සි..දෙ..නෝනෙ..
කූට නැගිටින්න...ලෑ..

ම්ම්....අද හ්‍යුන්ගි කූව වොශ කරන්නම්..ම්ම්.

කූ..වොශ් කරගන්නම්..හ්‍යුන්ගි..
හ්‍යුන්ගි මාව වොශ් රූම් එකට එක්ක යල්ලකූ...

බෑ...මම වොශ් කරන්නේ...

හලි..යමු...

මම කූව අරන් වොශ් රූම් එකට යනකොට එයා ආයෙ කතා කලා..

හ්‍යුන්ගි...

ම්ම්.....

ඔම්මලා..මෙහෙ එනෝද..කූ එයාලා ලගට යනෝද...හ්‍යුගිත් කූ එක්ක යන් ඇ..

ඇ....ඇයි ආයෙ ඔම්මලා ලගට යන්නේ...ආ......අහන්නකො මැනික ඊයෙ ඉදන් ඔයාව අයිති මට හොද්ද....ඒ කියන්නේ ආයෙ මගෙ මැනික හැමදාම ඉන්නෙ හ්‍යුන්ගි එක්ක..ම්ම්......

මැරෙනකන්ම.

ම්ම්........
මම එයාව්ස් හිමින් බාත් ටබ් එකේ තියන ගමන් උත්තර දුන්නා.

කූ......එහාට යන්නකූ...

ඒ මොකෝ..ආ.....මට ජිමිනි කිව්වා.
හ්‍යුගි ඕම ඕම එයි කීලා..

ඇ........ඒ කොතා මොනාද කිව්වෙ..
මමත් බාත් ටබ් එකට බැහැලා
එයාව මගේ පපුවට තියාගන්න ගමන් ඇහුවා..

හ්‍යුන්..එයාට කොටා කියන්න එපා..
පව් අප්පා...ආ..එයා කිව්වා ඔයා ඩිශ්ටි ඩිඩින්...කරයි කීලා..

යා.....මේ මෝඩ චිමිනිය..මගෙ බෝලෙව නරක් කරන්න හදලනේ...ඒම නෑ..මේ අපි අද ඇවිදින්න යමුද..ඔයා යන්න ආස තැනක් තියේද..ම්ම්..

hyun's baby Boy....[TK]Where stories live. Discover now