"ජිමිනී...."
"ඕ ටේහියුන්ගා..."
"කුකී මට ප්‍රොපෝස් කළා ච්මී...."
"........"
"චිමී.... ඔයාට ඇහෙනවද ??"
"ආහ්... ඔ..ඔව් ටේ... ම.. මට සතුටුයි... මේ ඔම්මා කතා කරනවා.. මන් පස්සෙ ගන්නම් ඔයාට.."
"හර්......"
ටේගෙන් උත්තරයක් ලැබෙන්න කලින් මන් call එක කට් කළා... මන් අඩන්නෑ... නෑ ජිමින් ඔයාට බෑ අඩන්න.. අඩන්න එපා...
මන් කොච්චර උත්සහ කළත් මගේ ඇස් වලින් කදුළු එන එක නවත්ත ගන්න පුළුවන් උනේ නෑ.
ටේහියුන්ග් , මගෙ ටේ.. මගෙ ආදරේ, මගෙ ලෝකෙ, මගෙ හැමදේම.....
ඒත් එයාට අනුව මන් එයාගෙ හොදම යාළුවා.... සෝල්මේට්...
එච්චරයි....
එතකොට කුකී.... ටේගෙ ආදරේ...
මන් ටේගෙන් ආපු කෝල් එක කට් කළේ දුකට.. මට තවත් එයත් එක්ක කතා කරන්න ශක්තියක් නෑ.
අන්තිමේදි කොහොම හරි ටේ එයාගෙ ආදරේ ජයගත්තා.
අද දවස ඇතුළත මේක complete කරනවා.. ❤️
YOU ARE READING
𝕐𝕠𝕦 𝔾𝕒𝕧𝕖 𝕄𝕖 𝕎𝕚𝕟𝕘𝕤 👼❤️ [Completed✔️]
FanfictionTo celebrate our Angel's Birth Day.. Jimin's Birth Day Special ❤️