මම කොච්චර වර්ජන කලත් අපි වෙන වෙනම එපාර්ට්මන්ට් වල ඉන්න වැඩේ නවත්තන්න ඒත් එයාලා මම කිව්ව එක ඇහැව්වෙ නැහැ....කොහොමත් මේක ඒජන්සියෙ නීතියක්....ඊටත් වඩා කවුද අකමැති තනියම පාඩුවෙ ඉන්න...විශේශෙන් අපි ....
කැමති වෙලාවක නැගිටින්න පුලුවන්...අනිත් එක්කෙන නැගිටින්න තියන එලාම් එක නිසා අනිත් අයගෙ නින්ද කැඩෙන්නෙ නෑ...රෑ අටට කලින් ඩොම් එකේ ඉන්න ඕනේ නැ...යන්නෙ එන්නේ කොහෙද කියලා දවසට දෙතුන්පාරක් කියවන්න ඕනෙ නෑ...ඇදුම් මාරුවෙන්නෙ නෑ...විශේශෙන් යට ඇදුම්...දෙයියනෙ මට පිස්සු වගේ....ජින් හ්‍යුන්ටයි නම්ජුන් හ්‍යුන්ටයි මේ එපාර්ට්මන්ට් වැඩෙම් ලොකු නිදහසක් ලැබේවි ...විශේශෙන් ඒ දෙන්නටම මගෙන් නිදහස් වෙන්න පුලුවන්...
හෙට විතරයි අපි තුන්දෙනා මෙහෙම එකට ඉන්නේ...මම රෑට නොකා වර්ජන කරන්න ලෑස්ති උනත් ජින් හ්‍යුන්ගේ කෑම ආයේ කවදා කන්න වේවිද කියලා මතක් වෙද්දි ඒ වැඩේ නැවැත්තුවා.....
" කුකී...අතගගා ඉන්නේ...ඔය ටික කන්න...ඩයට් එකක කියලනම් කියන්න එපා..."
" හ්‍යුන්...ඔයාට බැරිද ඒජන්සියට පොඩිවත් බලපෑමක් කරලා ඒ එපාර්ට්මන්ට් වැඩේ නවත්තන්න..."
"....."
" අනේ හ්‍යුන්..කතා කරන්නකො...හරි එහෙනම් අහන්නකෝ...මම පොරොන්දු වෙනවා හැම ඉරිදම ඔයා එක්ක මාලු බාන්න එනවා..."
" ......"
" ජින් හ්‍යුන්....හරි එහෙනම් ඉරිද නෙමෙයි ඔයා කියන ඕනෙම වෙලාවක එනවා...මම නම්ජුන් හ්‍යුන් වගේ මාලු බාන්න කම්මැලිකමක් දැනුනම බොරුවට පීඩීනිම් අරක කරන්න කිව්වා මේක කරන්න කිව්වා කියලා බොරු කියන්නේ නෑ...."
මම ඒක කියපු ගමන් නම්ජුන් හ්‍යුන් බිබී හිටපු සුප් එකත් හිර උනා..කරන්න දෙයක් නෑ මම ඒක ඕනකමින්මයි කිව්වේ...ජින් හ්‍යුන් නම්ජුන් හ්‍යුන්ව පුච්චන්න වගේ බලන් ඉද්දි මම නම්ජුන් හ්‍යුන් දිහාට හැරුනා....
" නම්ජුන් හ්‍යුන් අහන්නකෝ..ඔයාට පුලුවන් නේද පීඩී නිම්ට කියන්න අපිට තනි තනියම ඉන්න ඕනෙ නෑ කියලා...අහන්න ඔයා එහෙම කලොත් හ්‍යුන් මම ඔයා එක්ක ඔයා කියන ඕනෙ වෙලාවක මියුසියම් එකටයි ආර්ට් ගැලරි එකටයි යන්න එනවා...ඒක මොන ලෝකෙ තිබ්බත්...ඇත්තමයි ඔයා බයිසිකල් පදින්න යන්න කතා කරද්දි කම්මැලිකමට ජින් හ්‍යුන් වගේ ඔයාගේ බයිසිකලේ හුලං යවන්නේ නෑ..."
ESTÁS LEYENDO
COME BACK TO ME HYUNG|| JINKOOK ✅
Fanficජින් හ්‍යුන්,හ්‍යුන් කිව්ව නේද හ්‍යුන් කොහේ හරි ගියොත් හ්‍යුන්ව හොයන් එන්න එපා කියලා.මට හ්‍යුන් නැතුව පාලුයි.හ්‍යුන් මාව අසරනේ කලේ ඇයි මෙහෙම.හ්‍යුන් ඇයි මට හ්‍යුන් ලගට එන්න නොදෙන්නේ.කුකීට හ්‍යුන් නැතුව පාලුයි.මට ඔයා ලගට එන්න බැරිනම් ජින් හ්‍යුන් එන්...