" වොන්...මම බයවුනා එක පාරටම..."
" ආහ්...එහෙම තමයි...කාලෙකින්නේ දැක්කේ..."
" ඔව්..කාලෙකින්...ප්‍රැක්ටිස් නැද්ද වොන් "
" තියෙනවා..."
වොන්ගෙ ලැබුන උත්තරක් එක්කම ජින් ආයෙමත් ප්‍රැක්ටිස් කරන්න ගත්තා ..ජින් දිහා ටිකක් වෙලා බලන් ඉදලා තනියම තමන්ටම හිනාවුනු වොන් ජින්ටත් නොකියම ප්‍රැක්ටිස් රූම් එකෙන් එලියට ගියා....
__________________________________________
" දේහ්...යොබොසයෝ නම්ජූන් ... දේහ්...මම එන ගමන් ඉන්නේ..."
දවස් දෙක තුනක්ම එකදිගට ප්‍රැක්ටිස් කරලම ජින්ගේ ඇග තලලා දාල වගේ තිබ්බේ ... වෙනදා වගේම ප්‍රැක්ටිස් යන්න ඕනි නිසා ඒජන්සියට ආවත් නම්ජුන්ගෙ හම්බවුනු කෝල් එකක් නිසා ජින් ප්‍රැක්ටිස් රූම් එකත් පහු කරන් නම්ජුන් එන්න කිව්ව තැනට ගියේ ඉක්මනට එතන වැඩත් ඉවර කරගන්න....
ජින් දොරටත් තට්ටු කරලා හිමීට ඇතුලට ගියේ හිටපු හැමෝමට ආචාර කරන ගමන්...
" ජින් හ්යුන්...බලන්න මේ lyrics ටික...මම ඉතින් හුගක් වෙලාවට ලියපු ඒවා මුලින්ම පෙන්නන්නේ ඔයාටනේ....."
ජින් , නම්ජුන් දීපු කොලෙත් අරන් හොදට කියවන්න ගත්තේ සැරින් සැරේ මූනට එන හිනාවකුත් එක්ක....
" නම්ජූන් ...මේක නියමයි...කවද්ද මෙඩියක් දාන්නෙ මේකට..."
" අද මේක පීඩී නිම්ට පෙන්නුවම මෙලඩියක් දාන්න පුලුවන්..."
" ම්ම්...ඉක්මනට ඒ වැඩ ටිකත් ඉවර කරගත්තම අපිට සෝන්ග් එක රෙකෝඩ් කරගන්න පුලුවන්..."
ජින් ටික වෙලාවක් එතන හිටපු කට්ටිය එක්ක සෝන්ග් එක ගැන කතා කරලා එලියට ආවෙ එයාට ආපු කෝල් එකක් නිසා ...
" යොබොසයෝ .... කියන්න ඉම්ජුයොන්ග් ..."
" ජින්...රිසච් එකේ අව්ලක්...මට ආයේ හදිස්සියෙම ඕස්ට්‍රේලියා යන්න වෙලා....මම එනවා ආයේ සතියකින්....ෆ්ලයිට් එක තව විනාඩි හතලිස්පහකින්...."
" මොකක්...එච්චර ඉක්මනට...ඔහොම ඉන්න මම එනකන්..."
" අනී....අනී...ඔයා එන්න එපා දැන්...මම ආයෙ සතියකින් එනවනේ....පරිස්සමින් ඉන්න ජිනී..."

ESTÁS LEYENDO
COME BACK TO ME HYUNG|| JINKOOK ✅
Fanficජින් හ්යුන්,හ්යුන් කිව්ව නේද හ්යුන් කොහේ හරි ගියොත් හ්‍යුන්ව හොයන් එන්න එපා කියලා.මට හ්යුන් නැතුව පාලුයි.හ්යුන් මාව අසරනේ කලේ ඇයි මෙහෙම.හ්යුන් ඇයි මට හ්යුන් ලගට එන්න නොදෙන්නේ.කුකීට හ්යුන් නැතුව පාලුයි.මට ඔයා ලගට එන්න බැරිනම් ජින් හ්යුන් එන්...