AUTHOR'S POV
ජංකුක් , ජින් වගේම ජංකුක්ව පුදුම කරපු පුද්ගලයත් ජින්ගේ ලිවින් රූම් එකේ වාඩි වෙලා හිටියේ හරිම නිශ්ශබ්ද විදියට...විශේශෙන් ජින් ජංකුක්ගේ ඇස් දෙක මගෑරලා හතරවටේම තියෙන දේවල් දිහා සැරින් සැරේ බලන්න ගත්තේ ජංකුක් කියලා කෙනෙක් නෑ වගේ....මේසෙ උඩ තිබ්බ කෝක් කෑන් එකෙන් උගුරක් බීපු ජංකුක් එයාලා අතර තියෙන නිහඩතාවය බින්දා....
" ඔය දෙන්නා දැන් මට කියන්නේ ඔයාලා දෙන්නා මේ සම්බන්දේ පටන් අරන් මාස දෙකයි කියලා...දැන් ඔයාලා දෙන්නා මට කියන්නෙ ඒක විශ්වාස කරන්න කියලා..."
" එහෙම තමයි කුක්"
" මම ඇහැව්වෙ නූනගෙන්"
" ද්හේ ජංකුක්ශි...මාස දෙකයි...මගේ රිසච් එකකට මට ආයෙ කොරියාවට එන්න උනා...ඒකයි මම ආපු ගමන් ජින්ව බලන්න ආවෙ..."
" හරි ඉම්ජුයොන්ග් නූනා..එතකොට හ්යුන් ඔයා...ඇත්තටම මට වචන නෑ මේ ගැන කියන්න....ඔයා බය නැතුවම දවසක් මට නූනගේ ෆොටෝ එකක් පෙන්නලා ඇහැව්වා මේ ඉන්න ගර්ල් ලස්සනද කියලා..."
" නැහැ...එතකොට ඉතින් එහෙම දෙයක් තිබ්බෙ නෑනේ..."
ජින් සද්දෙ බාල කරලා බෙල්ලෙ පිටිපස්ස අත ගගා කියන විදිය ජංකුක් බලාගෙන හිටියේ හිත යටින් හිනාවෙන ගමන්....
" හොදයි මම ලෑස්තී...හම්බවුනු හැටි ඉදන් එෆෙයා එක පටන් ගත්ත තැනට එනකන් විස්තර ටික කියන්නේ...හ්යුන් ඔයා අපිටත් එක්ක ලන්ච් එක හද හද නේද හිටියේ...ඔයා ඒක කන්ටිනුව් කරන් යන්න..."
ජංකුක් තව කෝක් උගුරක් බොන ගමන් සෝෆා එකේ තව ටිකක් හොදට ගුලිගැහුන ජංකුක් ඉම්ජුයොන්ග් දිහා බලන් හිටියේ අහිංසක ඇස් වලින්...වටපිටාවෙන් දැනෙන රස්නෙයි හිතේ බයයි නිසා ඉම්ජුයොන්ග්ගේ නලලේ ලාවට දාඩිය බිංදු මතු වෙලා තිබ්බා....
එකක් ජංකුක් කියන්නෙ ප්රසිද්ධ අයිඩියල් කෙනෙක් ... ඒ වගේ කෙනෙක් එක්ක මේ විදියට යාලුවො වගේ කතා කරන එක අලුත් අත්දැකීමක් උනා...
අනික ජංකුක් හොදටම දැක්කා ඉම්ජුයොන්ග් එපාර්ට්මන්ට් එකේ දොර ලගදිම ජින්ව බදාගෙන කිස් එක එකක් දෙනවා....ඒකෙනුත් හිතට පොඩි අපසුවක් ඉම්ජුයොන්ග්න්ට දැනිලා තිබ්බේ....
![](https://img.wattpad.com/cover/284742210-288-k766614.jpg)
VOCÊ ESTÁ LENDO
COME BACK TO ME HYUNG|| JINKOOK ✅
Fanficජින් හ්යුන්,හ්යුන් කිව්ව නේද හ්යුන් කොහේ හරි ගියොත් හ්යුන්ව හොයන් එන්න එපා කියලා.මට හ්යුන් නැතුව පාලුයි.හ්යුන් මාව අසරනේ කලේ ඇයි මෙහෙම.හ්යුන් ඇයි මට හ්යුන් ලගට එන්න නොදෙන්නේ.කුකීට හ්යුන් නැතුව පාලුයි.මට ඔයා ලගට එන්න බැරිනම් ජින් හ්යුන් එන්...