❥︎05

543 130 253
                                    

[DEFINITELY LISTEN TO THE SONG!!!!!!!!!!🤬😌]

"පියවිලා තියෙන බෝල ඇස්,රෝස තොල්,චීස් බෝල වගේ පිරුනු කම්මුල්.මෙයා ඉතින් මගේනේ."

"තාම ඔයාගේ නෙමේ ඌරෝ."

"හරි හරි ළගදිම මගේ වෙනවනේ"

"මහලොකු මහාචාර්ය,තාම තමන්ගේ කොල්ලට අයි ලව් යූ කියාගන්නත් බැරිවුනා."

"පොඩ්ඩක් ඉන්නවකෝ මන් වෙලාවට කලාවට වැඩේ කරන්නම්."

"අනේ මගේ කට."

"ඔයාට කටක් නෑනේ හොටක් නේ තියෙන්නේ.කොට තාරාවා."

"අනේ මේ කැහැටු වලහෝ,කට වහගන්නවා."

"වදයක් නොවී යනවකෝ අයිසේ.මට මේ හුරතලේ දිහා බලන් ඉන්න දීලා."

"බලන් ඉදලා හරියන්නේ නැහැ.ඉක්මනට අරක කියනවා.ඔයා ලව් එක කරගන්නකෝ.ඕන දේකට මේ චීමී කොල්ලා සපෝර්ට් හරිය?ඒනම් කොල්ලො අපි ගියා."ටේහ්‍යුන්ගේ පිටට තට්ටුවක් දාපු එයාගේ හොදම යාලුවා පාක් ජිමින් කාමරෙන් එලියට ගියා.

ජිමින් ජන්කුක්ගේ හොදම යාලුවෙක් වුනේ හරි ඉක්මනට.එයාගේ විහිලු කතා පිස්සු වැඩ නිසා ජන්කුක් හරි ඉක්මනට එයත් එක්ක යාලු වුනා.

මේ වෙනකොට ටේහ්‍යුන් ජන්කුක්ට ආදරේ කරන්න පටන් අරං ඉවරයි.ඒ හුරතල් කතාවට,හුරතල් හිනාවට වශී වුනු ටේහ්‍යුන් ජන්කුක්ව එයාගේ ජීවිතේම කරගෙන ඉවරයි.අහම්බෙන් ජීවිතේට ආපු කෙනෙක් තමන්ගේ මුලු ජීවිතේම වෙයි කියලා ටේහ්‍යුන්ට නිකමටවත් හිතෙන්නේ නැතුව ඇති නේද?ජන්කුක්ට ආදරේ කරන එක ලොකු වගකීමක් කියලා ටේහ්‍යුන් දැනන් හිටියා.ඒත් ඒ වගකීම ගන්න ටේහ්‍යුන් කොයි මොහොතක්වත් පසුබට වුනේ නැහැ.

ඒ වගේම ටේහ්‍යුන් ජන්කුක්ට ආදරේ කරනවා කියලා හැමකෙනෙක්ම දැනන් හිටියේ එක්කෙනෙක් ඇරෙන්න.

ඔව් ඒ එක්කෙනා තමා ජන්කුක්!!!

තාම ටේහ්‍යුන් එයාගෙ ආදරේ ජන්කුක්ට කියලා නැහැ.හැසිරීමෙන් කොච්චර ඒ දේ පෙන්නුවත් ඒක කටින් කියාගන්න නම් ටේහ්‍යුන්ට මේ වෙනකන් බැරිවුනා.

ටෙඩීව තුරුල් කරන් නිදන් හිටපු ජන්කුක් දිහා බලන් හිටපු ටේහ්‍යුන් හිමින් සැරේ පාත් වෙලා ඒ රෝස තොල් සිපගත්තා.

Sad Song| [Oneshot]Where stories live. Discover now