"කිමද නුබ මා නොමරන්නේ.....මරා දමනු මා.....සිදලනු මාගේ හිසද මේ කදින්....."
"ඉවසිය නොහැකියි වේදනා මරණය වැලදගනු මා....."
නිහඩ බව නොවේ පිලිතුරු දියන් වෙයි වූශියෑන්.....තමුන්ගේ ලන් චාන් ......"
"ස්ස්ස් නුබට ලන් වංජීයි පමණයි....."
වෙයි වූශියෑන් දෙස උපහාසාත්මකව....
"ලන් වංජී එහෙයි නුබේ ලන් වංජීයි....ඔහු කොහිද.....
එවන් අයෙක් නොමැතියි මෙලොව දැන්...
ඔහුගේ ආත්මය විනාස වූවා නිසල සිරුර මාගේ ග්‍රහණයේ....
නුබේ දුර්වල ලන් වංජීයි...."
"සාතන්....තගේ ප්‍රාණය සුරකිනුයේ ඔය සිරුර පමණමයි"
"දනී එහෙයින් මාද වෛර කරමි මේ සිරුරට.....
නුබේ ලන් වංජීගේ අවසානයට මා වගකිවයුතු නොවේ....නමුත් දණ්ඩන ලැබිය යුතුද...."
"නුබේ පුනරාගමනයයි ඔහුව මාගෙන් වෙන්කලේ....ජීවිත කාලයම විදවීමට සිදුවේවි සාතන් නුබට..... නමුදු ප්‍රාණය සුරැකේවි...."
"ලන් වංජීගෙ ස්වරූපය නිසාවෙනුයි නුබ මා ප්‍රාණය රකිනුයේ....නමුත් මරණය සුඛාන්තයක් නුබේ කටෝර දණ්ඩන ඉවසුමට වඩා......."
"මාගේ ආත්මයේ ගිගිරුම නුබටද එලෙසම දැන්විය යුතු නොවේද....."
"වෙයි වූශියෑන් මන්ද තමුන් වටහා නොගනුයේ ලන් වංජීගේ ආත්මය විනාස කිරීම මා විසින් නොකල වග....."
"යීලිං කුලදෙටුවා තීරණය කල හමාරයි...."
••••••••
••••••••
••••••••
"විශ්වාසද නුබට මා දැන්වත්....."
"අවශ්‍යයෙන්....නුබ සාතන් පමණක් නොවේ....මාගේ ලන් චාන්ගේ ආත්මයේද එකතුවක්......."
"ඉදින් දැන් හෝ අවසරද මේ වියලි දෙතොල ඔය සුමුදු ලවන් මතින් තෙත් කිරීමට...."
"නුබ කෙදිනද මාගේ අවසර බලා හිදියේ මාගේ සාතන් ලන් චාන්....."
"එසේ නම් මාහට පැනවූ සියලු දණ්ඩණ උදෙසා නුබට දණ්ඩණ දීමට මාගේ වාරයයි මෙය......"
"දණ්ඩණ... කුමනාකාරයේ දණ්ඩනද....කස පහර , සිර කුටි තුල ලෑම....."
"නොවේ ඔය නුබට නොවේ කුඩා යීලිං කුලදෙටුවා උදෙසා......"
.....
"ආ...හ්....ලන් චාන්...."
කෙටි කතාවක්...කොට එපි.... අපහාසයක් කරන්න අදහසක් නෑ හොදේ....චුට්ටක් අමුතුයි මුල් ටික, පස්සෙ සාමාන්‍යයි....අවසානෙ දැක්කම ඒක තේරෙයි......ඔය නම් ගම් වැරදිලා තිබ්බොත් සමාවෙන්න...
කමෙන්ටුවක් ඕන හොදේ...🐵🧘
_Zrash_
YOU ARE READING
With You ||\\|| ඔබ සමග••[COMPLETED]
Fantasy"නුබ යීලිං කුලදෙටුවා නම් මා සාතන් වීමෙහිලා වරදක් නොදකිමි••••" The untamed , MGZS වඩා තරමක් වෙනස් වුවද කතාමාලාවට කිසිදු අපහාසයක් නොවන අන්දමට රචනා කරමි.....!!!! _Vion Zrash_