පලමු වදන√°°°••

444 92 19
                                    

වෙයි වූශියෑන් සිය හස්තයේ වූ වස්දඩුව වැයූවේ අසල සිටි සෙබලුන් සියල්ලන්ගේම දෙකන් පුපුරා රුධිරය පැමිණෙන ස්වරූපයකින්.
ප්‍රතිදේහ කල මලමිනී සෙබලුන්ගේ දුගද මුළු භූමිය පුරා හමා යද්දී ඔවුනොවුන් සියල්ලන්ගේම මුවගේ රැදුණු එකදු වදන එයම පමණයි.....




                      "යීලිං කුලදෙටුවා"




වෙයි වූශියෑන්ගේ උද්වේගකර වැයුමට යටත් වූ මලමිනී සෙබලුන් සියල්ල සාතන්ගේ ග්‍රහණයෙන් ගිලීහී ගියේ මදින් මදය.

නමුදු සිය පරාජය හමුවේ බිදකුදු නොසැලෙන රුදුරු දෑසක් හිමිකරගත්තා වූ සාතන් සිය ත්‍රීව වීණා වාදනය තතින් තත සුසර කලේ වෙනස්ම ස්වරයක් සිය සෙබලුන්ගේ මනස තුලට කාවද්දමින්....

ඒ හා සමාන උපහාසාත්මක බැල්මක් දෙනතින් විදහාලූ සාතන් සිය දෑසින් ගලායන රුධිරය පිස දැමූයේ වේදනාව පරයා ගිය වියරුවකින්.
ක්ෂණිකව සිය තත් සියල්ලේ වෙර වෙයි වූශියෑන්ගේ වස්දඩු නදින් බිදී යනු දුටු ඔහු මදින් මද අදුරු වන දෙනයනින් මුත් වියරුවෙන් මෙන් හඩ ගෑයේ එකදු නාමයයි.....




                     "යීලිං කුලදෙටුවා"





                                  •••••√









පබ්ලිෂ් කරන්න තරන් මූඩ් එකක්  නෑ ලියපු නිසා දැම්මෙ......

කොට වැඩී කියන්නෙපා ඉතිං....කොට එව්වා ආටල්....

ඊලග එක දිගට දෙන්නන්••••

_Zrash_

With You ||\\|| ඔබ සමග••[COMPLETED]Where stories live. Discover now