ɌɄƉɆ ₲Ʉ¥
@interval
Interval එකේ මම පොඩ්ඩක් washroom එකට ගියා..ඒත් තාම මට හරියට යාලුවෙක් නැති නිසා තනියම තමා යන්න උනේ...
Sink එක ලග අත සෝද සෝද ඉන්නකොට කොල්ලො සෙට් එකක් ආවා...ඒ වෙලාවෙ මම විතරයි washroom එකේ හිටියෙත්....මට මොකක්ද ලොකු වැරැද්ක් දැනුනා...මොකද ඒ කොල්ලො ටික washroom යන්නැතුව මගෙ දිහා බලන් ඉන්නවා වගේ මට දැනුන නිසා..ඔව් මන් හරි...ඇහැ කොනින් බලද්දී තමා දැක්කෙ උන් රවාගෙනම මගෙ දිහා බලන් හිටියෙ...මට ගොඩක් බය හිතුනා...ඉක්මන් කරල අත හෝදගෙන එලියට යන්න කියල හැදුවත් දොර ලගට යද්දන එතන හිටිය උසම කොල්ලා දොර හරස් වෙන විදියට අතක් දැම්මා...ඒ කොල්ල මාර උසයි...එයාගෙ අත තිබ්බෙ මගෙ නහය කෙලින් වගේ..🥶
YOU ARE READING
❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️
Romance𝙱𝙻 𝚂𝚃𝙾𝚁𝚈...❌ 𝙻𝙾𝚅𝙴 𝙸𝚂 𝙰 𝙵𝙴𝙴𝙻𝙸𝙽𝙶.. 𝙷𝙾𝚆 𝙲𝙰𝙽 𝚆𝙴 𝚂𝚃𝙾𝙿 𝚃𝙷𝙰𝚃... 𝙼𝙾𝚂𝚃 𝙿𝙰𝙸𝙽𝙵𝚄𝙻 𝚃𝙷𝙸𝙽𝙶 𝙸𝚂 𝙾𝙽𝙴 𝚂𝙸𝙳𝙴 𝙻𝙾𝚅𝙴... 𝙱𝚄𝚃 𝙷𝙾𝚆 𝙲𝙰𝙽 𝚆𝙴 𝚂𝙷𝙰𝚁𝙴 𝙸𝚃.... 𝙱𝙴𝙲𝙰𝚄𝚂𝙴 𝙷𝙴 𝙷𝙰𝚃𝙴 𝙼𝙴𝙴.... �...