"කෝ...බලමූ....."
ගෙදර ගිය ගමන් wash එකක් දාගෙන මම කලේ ඇදේ වැතිරිලා පෝන් එකෙන් හොද බාස්කට්බෝල් clubs ටිකක් search කරපු එක.....
"මම්ම්
.
.
.
.
.
..
.
..
..
"අහ්....මේක හොදයි වගේ"මගේ ඇස් නතර උනේ coolplayer කියලා club එකක් ලග......
හැබැයි ඒකෙ monthly fee එක ගොඩක් වැඩියි......
ආ...හැබැයි මට පුලුවන් වෙයි parttime මොනාහරි කරල එක ගෙවාගන්න......
ඔව්...මේක තමයි මට ගැලපෙනම එක....අනික මේකෙන් ලු හොදම players ල national team එකට යන්නෙ....
ඔව්...මම මේක කරනවා...ටේ වෙනුවෙන්...
----------------------------------------------------------
Next day at scl:
හැමෝම notice board එක ලගට දිව්වෙ අද summer holidays දෙන නිසා....
"ආ....අද ඉදලා මාසයක් නිවාඩු....."😁
මේ අව්රුද්දෙ අපිට ලැබෙන පලවෙනි vacation එක තමයි මේක......
"ඒත් මට තව මාසයක් ටේව බලන්න වෙන්නෙ නෑනෙ...."🥺
මට තිබුන එකම දුක ඒක.....
ඒ ගැන හිත හිතම මම කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගියා...
"ආ...."
YOU ARE READING
❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️
Romance𝙱𝙻 𝚂𝚃𝙾𝚁𝚈...❌ 𝙻𝙾𝚅𝙴 𝙸𝚂 𝙰 𝙵𝙴𝙴𝙻𝙸𝙽𝙶.. 𝙷𝙾𝚆 𝙲𝙰𝙽 𝚆𝙴 𝚂𝚃𝙾𝙿 𝚃𝙷𝙰𝚃... 𝙼𝙾𝚂𝚃 𝙿𝙰𝙸𝙽𝙵𝚄𝙻 𝚃𝙷𝙸𝙽𝙶 𝙸𝚂 𝙾𝙽𝙴 𝚂𝙸𝙳𝙴 𝙻𝙾𝚅𝙴... 𝙱𝚄𝚃 𝙷𝙾𝚆 𝙲𝙰𝙽 𝚆𝙴 𝚂𝙷𝙰𝚁𝙴 𝙸𝚃.... 𝙱𝙴𝙲𝙰𝚄𝚂𝙴 𝙷𝙴 𝙷𝙰𝚃𝙴 𝙼𝙴𝙴.... �...