chapter 17🌹

964 188 20
                                    

"ඒ විනාඩි ගාන මට දැනුනෙ අව්රුදු ගානක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒ විනාඩි ගාන මට දැනුනෙ අව්රුදු ගානක් වගේ...ටේ හුස්ම ගන්න සද්දෙ ඇහෙන තරමටම අපි දෙන්න ලන් වෙලා හිටියෙ....ටේගෙ එක අතක් මගෙ ඉන වටේ එතිලා තිබුනෙ...අමාරුවෙන් මගෙ එක අතක් බිම තියන් නොහිටින්න අනිවාර්යයෙන් මම මේ වෙද්දී ටේගෙ ඇගේ...😬😬😬

ටේගෙ ඇස් කෙලින්ම මට එල්ල උනේ වෙනද නැති විදියෙ සරාගී බැල්මකුත් එක්ක..ඒ බැල්මෙන් මාව පිච්චෙන්න ගත්තත් මගෙ ඇස් අහකට ගන්න මට හිත දුන්නෑ...මාව වශී කරගන්න ඒ ඇස්වලට ගත උනේ තප්පර දශම ගානයි....🥺🥺🥺🥺🥺🥺🥺🥺

මගෙ දැහැන බිදින ගමන් ටේගෙ නිදහස් අතේ ඇගිලි දෙකක් මගෙ මූන් දිගේ පහලට ගියෙ මගෙ හදගැස්ම නතර කරවන ගමන්.....ඒත් මොන හේතුවකට හරි ඒක නතර කරන්න මට ඕනි උනෙ නෑ...මොකද ටේ කියන්නෙ මගෙ ප්‍රතම ආදරේ...🥺❤️

මට හිතන්නවත් වෙලාවක් නොතියා එකපාරටම ටේ මාවත් අල්ලගෙනම අනිත් පැත්තට පෙරලුනා...දැන් එයාගෙ එක අතක් තියෙන්නෙ මගෙ ඔලුවට යටින්....අනිත් අතින් මගෙ එක අතක් හය්යෙන් අල්ලලා පොලවට තද කරගෙන හිටියෙ . ...ඒත් එහෙන කරන්න ඕනි කමක් නෑ...මොකද මේ වෙන්න යන දේ හොදටම තේරිලත් මෙතනින් පැනලා යන්න ඕනිකමක් මට තිබුනෙ නෑ....මොකද කලින් කිව්ව වගේ ටේ කියන්නෙ මගෙ ආදරේ...මම එයාට මාව බාර කරලා ඉවරයි...දැන් මම අයිති එයාට....මේක අසම්මත ආදරයක් උනත් කොච්චර වැරදි දෙයක් උනත් දැන් ඒ දේ පටන් අරන් ඉවරයි ....ඒ නිසා මම හැමදේම දයිවයට බාර දුන්නා...😞😞😞😞😞😞😞😞😞

තාමත් ටේ ඉන්නෙ මගෙ ඇස් දෙක දිහාම බලාගෙන...කොහොම උනත් මට ගොඩක් බය හිතුනා .....මගෙ අත් දෙක වෙව්ලන්න ගත්තා....ටේගෙ තියුනු බැල්මෙන් මාව ආයෙ ආයෙත් පිච්චුනා..🥺

ටේගෙ ඇස් දෙක මගෙ ඇස් දෙකෙන් මිදිලා ඊලගට යොමු උනෙ මගෙ තොල් දෙකට....ටේ කෑදරකමින් ඒ දිහා බලන් ඉන්න විදියට මට කොච්චර නම් ලැජ්ජා හිතුනද කිය්නවනම් නොදැනුවත්වම මට වචන දෙක තුනක් ගොත ගැහෙන්න ගත්තා..

❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️Where stories live. Discover now