chapter 7🌹

1.1K 208 5
                                    

ලූකස් කින්ඩි හිනාවත් දාලා එතනින් ගියා..ඒත් ටේ තාම මගෙ කරෙන් අත නම් ගත්තෙ නෑ..

"යා ටේ...දැන් ලූකස් නෑනෙ..ඔයාගෙ අත ගන්න.."

"අහ්..බියන්නෙ..."

ටේ ඉක්මන් කරලා අත ගත්තා ..එයාගෙ මූනත් රතු වෙලා.

"ම්..මේ...ම්..මම..මේ.."

"හරි හරි...ඔයා ඔය කියන්නෙ මම ඒක කිව්වෙ නිකන්..ලූකස්ව යවාගන්න පුලුවන් එහෙම විතරයි...කියලනෙ..ඒකට කමක් නෑ ටේ.කුමාවෝ.චින්චා කුමාවෝ..මම ලූකස්ට මාර බයයි...මාව බේරගත්තට තෑන්ක්ස්.."

මම ටේ දිහා බලලා හිනා උනා...ටේත් ලාවට වගේ හිනාවුනා...

------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


------------------------------------------------

After a week ;

තවත් සතියක් ගියා....දැන් නම් මට හොදටම tired..basketball matches ලග එන නිසා මේ දවස්වල practice  වැඩියි...ඉගෙන්ගන්නවට වඩා කරන්න වෙලා තියෙන්නෙ ප්‍රැක්ටිස් යන එක..හැබැයි ටේ ඉන්න නිසා ඒක ඒ තරම් කම්මැලිත් නෑ...මොකද එයා දැන් ඉන්නෙ මාත් එක්කමයි...මායි එයයි දැන් ගොඩක් හොද යාලුවො...එත් ඉතින් ඒ ආඩම්බරකාරයා කවදාවත් ඒක පෙන්නනෑ..එයාට ලැජ්ජ ඇති මම එයාගෙ යාලුවා කියන්න...😪අනිත් ලමයි ඉස්සරහ මාත් එක්ක වැඩිය කතා නෑ ...ඒත් අනිත් වෙලාවට නම් මාත් එක්කමයි ඉන්නෙ..😅පුදුම ආඩම්බරකාරයෙක් තමයි.

අර ලූකස් දැන් මට වැඩිය වද දෙන්න එන්නෑ...ටේට එයා බයයි වගේ..😅ඒත් ඉතින් ටේ නැති වෙලාවට කකුල් මාට්ටු එහෙම දානව තාමත්..🤐ඒත් කලින් වගේ වද දෙන්නෑ නෙ..ඒ ඇති...

------------------------------------------------

"ජන්ග්වොනා....මට බෑ...."😪

මේසෙ ඔලුව ගහගෙනම මට කෑ  ගැහුනෙ උදේ පාන්දරම අපේ ක්ලාස් එක පැත්තට එන ටේ ව දැකලා..

❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️Where stories live. Discover now