ආදරය කියන්නෙ අතින් අල්ලලා නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයි .....ආදරයට පුලුවන් අපිව ජීවත් කරවන්න වගේම අපිව මරවන්න.....තමන් කාටහරි ඇත්තටම ආදරේ කරනව නම් කවදාවත් ඒ කෙනාගෙ ජාතිය ආගම,සල්ලි,හැඩරුව,තත්වය බල බල ආදරය කන්නෙ නැහැ...වැදගත් වෙන්නෙ හිත පත්ලෙන් එන ඒ අවන්ක හැගීම විතරයි....ඒ හැම දෙයක් ම මැද ජන්ග්කුක් ගෙ ආදර කතාවට එකම එක බාධාවක් තිබුනා...ඒ තමයි තමන්ගෙ පලමු ආදරය අසම්මත ආදර කතාවක් වීම...ලෝක දර්මයට පටහැනි උනත් මේ වෙනකොටත් ජන්ග්කුක් ටේට හදවතින්ම ආදරය කරන්න පටන් අරන්...ඒත් ඒක තනියම විදදරා ගන්න එයාට සිද්ද උනා...ඒක ගොඩක් වේදනාකාරී....සමහර වෙලාවට ගින්නකින් පිච්චෙන්වා වගේ එයාගෙ මුලු හිතම වේදනා දුන්නා..තමන් ආදරේ කරන කෙනාට ඒ දේ නොකියා දිගටම එයා ලගින් ඉන්නවා කියන එක හිතන තරම් ලේසි නැහැ...🥺🥺ඒක හරියට ඇවිලෙන් ගිනි ගොඩක් ලග නිදාගන්නවා වගේ වැඩක්....😪ජන්ග්කුක් ට මේක දිගටම කරන්න පුලුවන් වෙයිද...ටේ ඉස්සරහ හැගීම් පාලනය කරගෙන දිගටම එයාගෙ හොදම යාලුවා වගේ රගපාන්න එයාට පුලුවන් වෙයිද...........❤
--------------------------------------------------
YOU ARE READING
❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️
Romantizm𝙱𝙻 𝚂𝚃𝙾𝚁𝚈...❌ 𝙻𝙾𝚅𝙴 𝙸𝚂 𝙰 𝙵𝙴𝙴𝙻𝙸𝙽𝙶.. 𝙷𝙾𝚆 𝙲𝙰𝙽 𝚆𝙴 𝚂𝚃𝙾𝙿 𝚃𝙷𝙰𝚃... 𝙼𝙾𝚂𝚃 𝙿𝙰𝙸𝙽𝙵𝚄𝙻 𝚃𝙷𝙸𝙽𝙶 𝙸𝚂 𝙾𝙽𝙴 𝚂𝙸𝙳𝙴 𝙻𝙾𝚅𝙴... 𝙱𝚄𝚃 𝙷𝙾𝚆 𝙲𝙰𝙽 𝚆𝙴 𝚂𝙷𝙰𝚁𝙴 𝙸𝚃.... 𝙱𝙴𝙲𝙰𝚄𝚂𝙴 𝙷𝙴 𝙷𝙰𝚃𝙴 𝙼𝙴𝙴.... �...