කොරියාවේ සුපිරිතම ව්යාපාරික නාමයක් දැරූ FILA Company එකේ අයිතිකරු උන ජොං හීසොන් ගේ අභාවයෙන් පසු ඔහුගේ එකම පුතු උන ජොං හෝසොක්ට සිදු උනා ඒ බර කරට ගන්නට.....
University ගමන ඉවර වෙනවත් එක්කම හෝසොක් හිතාගන උන්නෙ idol කෙනෙක් වෙන්න උනත් දහස් ගානකගෙ යහපත ගැන හිතල හෝසොක් එයාගේ හීනෙ අත ඇරල කම්පනි එක බාර ගන්නව...Idol කෙනෙක් වෙන්න තරම් ඉතා හොද පෙනුමක් හෝසොක්ට තිබුනත් එයා ඒ හැම දෙයක්ම කැප කරල අප්ප වෙනුවෙන් වැඩට බැස්සෙ ලොකූ කලකිරීමකින්.....
In a office
" හෝසොක්... පැටියො.. අනේ කාල නෑනෙ උදේට.
එන්න මං කවන්න... " 😕තම personal office room එකේ කැරකෙම පුටුවට බර වෙලා උන්න හෝසොක් ගෙ අතින් ඇදගෙන ගිහිල්ල සිටියෙන් ඉන්දපු මීජින් රාම්යෝන් එක අතට ගත්තෙ එයා ලගින්ම ඉද ගන්න ගමන්...
" කෝ.. ආ.. කියන්න බබෝ ඉතිං... " 😕
කෙල්ල චොප්ස්ටික් දෙකෙන් අල්ලල නූල්ඩ්ස් ටිකක් ඒකෙ පටලවගෙන රස්නෙ නිසා කටින් පිබල පිබල කොල්ලගෙ කටට ලං කරා...
මලානිකව උන්න හෝබි හිමීට කට ඇරියෙ කෙල්ලගෙ බල කිරීමට...ජින් මීජින්..... හෝසොක්ගෙ personal secretary.
ඒ වගේම හෝසොක්ගෙ පෙම්වතිය..
මීජින් සල්ලි බලයට කෑදර කෙල්ලෙක් නෙවේ වගේම හෝසොක් ව අප්ප නැති උනාට පස්සෙ බලා ගත්තෙ හරි පරිස්සමට ........
එයා ඇත්තටම එයාට ආදරේ කලේ එයත් කාත් කව්රුත් නැති කෙනෙක් නිසා....
එයාට උන්නෙ ආච්චි කෙනෙක් විතරයි...
අනික මේ දෙන්නගෙ relationship එක කව්රුත් දැනගෙන හිටියෙත් නෑ...H " කීයටද මීටින් එක තියෙන්නෙ මීජින්.. "
" ම්ම් තව පැයෙන්.. ඔයාට අමාරුනම් මම බලන්නද බබෝ... " 😕
H " ම්ම්. නෑ මං බලන්නම් අද shars ගන්න shinhwa company එකෙන් එනවා.. මං ඉන්නම ඕන ... " 😊
ඒ කියල වතුර ටිකක් බීපු හෝසොක් නැගිට්ටෙ ඇදුම ටිකක් හදා ගන්න....
මීජිනා කොල්ලගෙ ටයි එකෙන් ඇදල තොල් වලට උනුසුම් කෙටි හාදුවක් තිබ්බෙ හෝබගෙ මූනට හිනාවක් ගේන්න බලං.....
කට කොනකින් වේදනාවෙන් හිනා උන හෝබ කෙල්ලව උස්සල අරං ටේබල් එක උඩින් තියල ආයෙම ඒ තොල් වලට බර උනේ එයාල එයාලගෙම ලෝකෙක තනි වෙද්දි.......
![](https://img.wattpad.com/cover/288086146-288-k777864.jpg)
YOU ARE READING
LIARS 🥀 ( Complete )
FanfictionDon't copy my work 🚫 Sinhala jhope jimin love triangle love fight 18+ liar cheating