~01~

1.9K 113 2
                                    

🌸:ආහ්හ්...... හ්ම්ම්ම්....හ්ප්ප්.....ආහ්හ්.....

💊:ඉවසන්න Miss.මින්හී... ඉවසන්න... තව පොඩ්ඩයි..
හොදට හුස්ම ගන්න... ඔයාට පුලුවන්..
හරි හරි තල්ලු කරන්න... ඔයාට පුලුවන්..

💊💊: Doctor , පේශන්ගෙන් හොදටම ලේගිහිල්ල තියෙන්නෙ.. මෙයාගෙ heart beat එකත් එන්න එන්නම අඩු වෙනවා.. මොකද දැන් අපි කරන්නෙ?..

Doc: කොහොම හරි අපි දෙන්නගෙන් එක්කෙනෙක් හරි ගොඩගන්නම ඕනේ.. ඉක්මන් කරන්න...

🌸:ආහ්හ්....හ්හ්...හ..

Mr: park:අනේ docter  ප්ලීස් මගෙ මින්හිවයි දරුවවයි බේරගන්න..මොනවමහරි කරන්නකෝ...

Doc:කලබල වෙන්න එපා Mr. Park , අපි උපරිම උස්සහයෙන් දෙන්නගෙන් එක්කෙනෙක් හරි බේරගන්නවා..

Mr.park:මොකක්?? මොකක්ද එක්කෙනෙක් කියන්නේ... මට මගේ ලමයවයි, වයිෆ්වයි දෙන්නම ඕන.තමුසෙ මොකක්ද මේ එක්කෙනෙක් බේරගන්නවයි කියන කතාව?..

Doc: කලබල කරන්න එපා Mr.park අපි උපරිම උත්සාහය දෙනවා දෙන්නවම බේරගන්න්. ඒත් Miss. Parkගෙන් හුගක් ලේ ගිහිල්ලයි තියෙන්නේ. අපිට ඒක නිසා sure කරන්න බෑ අපිට දෙන්නවම බේරගන්න පුලුවන් වේවිද කියලා..

💊:Docter ,docter ,.... බබා එලියට එනවා..

🌸: ආහ්හ්....ආහ්හ්හ්හ්හ්හ්හ්.............

Qwaaaa..... qwaaa....🐣

Congratulations mr.park it's a boy...

.......‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️.......

💊💊:Docter, docter ... miss.minhi කතා කරන්නෙ නෑ...

Doc:මිස් මින්හී...මිස් මින්හී.... ඇහෙනවද මාව.. ඉක්මන් කරන්න.. එයාට දැන්ම E..(teeeeeeeeppppppp).......................................................................................................................................................................................................................................................................................................................................................................................................................................සොරි Mr: park එයා තවත් මේ ලොකෙට අයිති නෑ.............

Mr. Park :තමුසෙ මොනවද ඔය කියන්නේ. ඔය බොරුවක් නේද කියන්නේ?.....

මින්හී.......අනේ මින්හී නැගිටින්නකෝ... මාව බයකරන්න එපා.. කතා කරන්නකෝ.... මෙයාලා බොරුනේද මේ කියන්නෙ? නැගිටින්න මින්හි..

බලන්න අපේ බබා දිහා.. ඔයාගෙ ජිමින්.... ඔයා නේද ඒ නම එයාට දැම්මේ.... අනේ .. නැගිටින්නකෝ..ඔයාට එයාව බලන්න ඕන නැද්ද?...ඇස් අරින්න මින්හි.. ඇස් අරින්න....ඔයා නැතුව කොහොමද මම මෙයාව බලාගන්නේ...විහිලු කරන්නෙ නැතුව නැගිටින්න ....මින්හී....මින්හී...ඔයා නැතුව මට ඉන්න බෑ මින්හී..අනේ ඇස් අරින්නකෝ...

🔞❤️Still Falling  For You ( Makne Line) ❤️🔞 සිත නැවතුන තැන.💋《ONHOLD 》Where stories live. Discover now