~08~

531 46 24
                                    

ජිමින්: ආආආහ්්් ජංකුක් හියුන්ග්!!!

.

.

.

.

.

💥💥🤛🤛ඩෝග්!??🤜🤜💥💥

ජංකුක්: ජිමින්!!!

.

.

.

ඉයුන් ශික්: තමුසේ මොනවද--

ජිමින්:~~ආහ්~~ ජන්-- මුහ්~

ඉයුන් ශික්: ඕහ් ඔයාද එතකොට මෙයාගේ මහ ලොකු ජංකුක් හියුන්ග් හ්ම්??

මොකද කියන්නේ ජංකුක් හියුන්ග්? අපි පොඩි ෆන් එකක් ගමුද? හ්ම්?? ඔයාගේ මේ සූටි මල්ලියා හරි රහයි.. හ්ම්??

ඉයුන් ශික්,ජිමින්ගේ ඇග උඩ ඉදගෙන එයාගේ කම්මුල් තදින් අල්ලලා කදුලු පිරිලා උතුරන ඇස් දිහා බලන්ම නොරිස්සුම් සහගත හිනාවෙන් මිනී මරන්න තරම් එයාලා දිහා බලාගෙන රෑම් එකේ කැඩිච්ච දොර ගාව ඉන්න ජංකුක්ට කිව්වා.

ජිමින්:හූම්හ්~🥺 හහ්~~

ජංකුක්:තමුසේ!!😡

ඒ අහපු දේට මල පැනපු ජංකුක් එහෙම කියාගෙන ම ඉයුන් ශික්ව ජිමින්ගේ ඇගින් විසික් වෙලා යන්නම පාරක් දුන්නා.

ඉයුන් ශික් විසික් වෙලා ගිහින් ජිමින්ගෙ ඉන්න තැනට ටිකක් එහා පැත්තේන් ඇද උඩට ම විසික් වෙලා වැටුණා.

යුංගි: ජිමින්!!!

ජංකුක්ගේ එහා පැත්තේ හිටපු යුංගි ජිමින් ගාවට දුවන කොට, ජංකුක් ඉයුන් ශික්ගේ ඇග උඩ නැගලා ගහන්න පටන් ගත්තා.

ජංකුක්: තමුසේ මගෙම මල්ලිට එහෙම කතාකරන්නේ කොහොමද? උබ ඒ වගේ අපතයෙක් වුනාට මම ඒ වගේ පාහරයෙක් නෙවෙයි හු**!! තමුසෙගේ පයිප්පේ මම අද කඩලමයි නවත්තන්නේ බ*#**

ඉයුන් ශික් සයිකෝ කාරයෙක් වගේ ජංකුක් ගාහපු පාරවල් වල සැරට කටින් ලේ හල හල හිනා වුණා..

යුංගි: ජ්- ජංකුක්-- එයාට ටැබ්ලට් යූස් කරලා!

ඉයුන් ශික්: හ්හ් එයාට දැන් මොනවා හරි කරේ නැති වුනොත් මැරෙයි මිස්ටර් ජංකුක් හියුන්ග්.. හ්හා...👅

යුංගි: ජංකුක්!!!

ජංකුක් වෙන්නේ මොකක්ද කියලා ප්‍රොසෙස් වෙලා ඉයුන් ශික්ට සිහිනැති වෙන්නම ගහගෙන ගහගෙන ගියා. ඒ මූනෙන් දැන් ගන්න දෙයක් නෑ. නහයක් වත් හොයාගන්න බැරි තරම්.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 02, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

🔞❤️Still Falling  For You ( Makne Line) ❤️🔞 සිත නැවතුන තැන.💋《ONHOLD 》Where stories live. Discover now