At high school ..in lunch break...... At wosh room.....
Tae: ම්ම්...ක්..කුකී... ඇතී න්න් නවත්තන්න දැන්...
ක්ලාස් එකට යන්න හ්ම්ම්... පරක්කු ..ම්හ්හ්...වෙනවා.Jk: ම්හ්.. තව චුට්ටක් ..
Tae: හ්ම්....
Jk: තව චූටයි....
Tae:හ්හ්...හ්ම්ම්ම්..ම්ම්ම්...
විනාඩි කිහිපයකට පසු....
Tae: ඇති දැන් ඇති.. දැන්මම යනවා පන්තියට..නැත්තන් punishment හම්බවෙවි.
Jk: ම්ම්ම්...මම punishment වලට කැමතියි ..
Tae:Arr....මේ වල් හාවා නම්ම්...යාආආආ..
යනවා එහාට..කො කෝ... දැන්ම දුවන්නයි කිව්වෙ පන්තියට... නැත්තන් කවදාවත් මාව ඔයාට දකින්න හම්බවෙන එකක් නෑ කුකී....Jk:Arr...හරි හරි...මන් යනවා..යනවා..
Tae:කො ඔහොම පොඩ්ඩක් ඉන්නවා.. ඔය කොන්ඩේ..
ටේ ජංකුක් ලගට ගිහින් ජංකුක්ගෙ අවුල් වෙච්ච කොන්ඩෙ එයාගෙ ඇගිලි වලින් ලස්සනට හැදුවා.ජංකුක් එයාගෙ කොන්ඩේ ටේ පිලිවලට හදනකන් ටේගෙ ඉන වටේ අත් යවලා ටේව තමන්ට ලන් කරගෙන ටේගෙ දිහා ආදරය පිරුනු ඇස් වලින් බලන් හිටියා
Tae:හ්ම්..දැන් හරී.. perfect ...මෙ බබා මම යනවා.. පරිස්සමින් ඉන්න හොදද.. දගවැඩ කරලා එහෙම අහුවෙන්න එපා..අහු වුනොත්...හරි දැන් යන්න..
Jk:ඉතින් අහුවුනොත් මොකද?..
ජංකුක් කපටි හිනාවක් එක්ක ටේව තමන්ට තවත් ලන් කරගත්තා..
Tae:.. හො හෝ නවතිනව වල් හා පැටියා.. අදට හොදටෝම ඇති....යන්නයි කිව්වෙ පන්තියට..මම යනෝ..ඔයා ඕන දෙයක් කරගන්න..
Jk:ආහාහා...කෝ මට මොනව හරි දීලා යන්න.. එහෙම වුනොත් විතරක් යන්න දෙන්නම්..
Tae:Arr... හරි හරී ආශ්.. ඔයානම්... තාම පොඩි එකෙක් වගේ ... කො මෙහෙ එනවකෝ..
Tae:ඇතිනේ 4ක් ම දුන්නා..
Jk:මම මදී කිව්වොත් තව 4ක් දෙනවද?
Tae:ජියෝන්...ජං.....කූක්.......
Jk:හම්බෝ කටේ සැර... ඔයා සැරවෙලා බබා.....
ජංකුක් කුප්ප හීනාවක් කට අග තියං එතනින් හිමීට මාරු වුණා..
...................................................................................In U.S.A..............................
J-hope:ඒ ජිමී....
Jimin :ඕහ්..හායී හොබී ...
ජිමින් U.S.A වල high school එකේ පඩිපෙලක් උඩ වාඩිවෙලා එයගේ diary එකේ ඔලුව දාන් ඉන්න කොට එයාගෙ හොදම යාලුවා වෙච්ච හොබී එයාට කතා කරා..
J-hope :හෙලෝ ඒන්ජල්...
Jimin :යා .... හොබි කීසැරයක් නම් මම තමුන්‍ට කියන්නද මට ඒන්ජල් කියන්න එපා කියලා..
J-hope :ඉතින් මම කිව්වෙ ඇත්තනේ.. ඔයානෙ මෙ school එකේ ඒන්ජල්.. අනික හැමෝම ඔයාට එන්ජල් කියානවන් මම කිව්වහම මොකෝ?
Jimin:ඒ එයාලා මට කැමති නිසාම නෙවෙයිනේ හොබී.. අනික එහෙම කිව්වහම ගොඩක් අය මන් දිහා අමුතු විදිහට බලන්නේ..
J-hope:අයියෝ කව්ද අනේ එහෙම කිව්වේ.. අනික කව්ද අනේ එයාලව ගනන් ගන්නේ? ඔන්න හැබැයි මමනම් කිව්වේ මගෙ හිතට එකගව. ඒ කිව්වෙ ඔයා ලස්සනයි..තව කියුට්..හ්ම්ම්...තව..පෝඩ්ඩක් විතර සෙක්සි..
jimin :හෝ හෝ ඇත ඇති.....ඉතින්...කොහොමද අර වැඩේ??
J-hope: හ්ම්?...මොන වැඩේද?...
🕷️:Hii..sweetheart ...මොකද කියන්නෙ අද රෑට...
....................................................................... ...........
Hello..lolipops...Hello my alion...urin seoroui mystery ..yeah...yeah..
පොඩ්ඩක් update දෙන්න පරක්කු වුනා.. සොලි ඈ...
මෙ චැපියත් පොඩී ඉතින්.. පස්සෙ දිග එකක් දෙන්නම් හොදේ හලෝ..
හ්ම්ම්.... හරී එහෙනම් bya...😁✋
Armyyy sarangheee💜️💜️💋
💜️kk💜️
YOU ARE READING
🔞❤️Still Falling For You ( Makne Line) ❤️🔞 සිත නැවතුන තැන.💋《ONHOLD 》
Fanfiction8 Years before .... හියුන් මම හියුන්ට කැමති.. එක නිසා මගෙ හිත රිද්දන්න එපා හ්යුන්ග්. දැනටමත් මගෙ හිත හියුන් නිසා රිදිලා තියෙන්නේ.මගෙ හිත ඔයාගෙ තරම් ශක්තිමත් නෑ හ්යුන්ග්. අකමැති උනත් අනේ please ... මට යාලුවෙක්ට වගෙ හරි සලකන්නකෝ... ජිමින් ඕක නවත්...