~06~

470 50 15
                                    

🐘💨:ඉතින්... හායි... මම ඉයුන් ශික්.. හමුවීම සතුටක්... ඉතින්??.. කියන්නකෝ මොකද බේබි බෝයි කෙනෙක් මෙතැනට වෙලා තනියම කරන්නේ?

Jimin: ම - මම... ජ් -- ජනකුක් හහ් ---

Iyun shik: හෝ හෝ බේබි බෝයි... මුලින්ම කියන්නකෝ කව්ද ඔයා කියලා. අපි පොඩ්ඩක් අදුන ගමු..

Jimin: හ-- හරි.... මම ජීමින්...

Iyun shik: ඔහ් ජීමින්... කොල්ලා වගේම නමත් ලස්සනයි නේ... ඉතින් ඔයා කැමති නම් මට පුළුවන් ඔයාටත් එක්ක ඩ්‍රින්ක් එකක් අරන් දෙන්න.

මොකද කියන්නේ ජීමින්?

Jimin: ම-- එපා... මම -- මට drinks බොන්න තහන් -- නෑ මේ.. මම drinks බොන්නේ නෑ. ඒවා අපිට හොඳ නෑ. අපේ ඇගට හොඳ නෑනේ.

Iyun shik: ඔහ් කම් ඔන් බේබි බෝයි... මේ පොඩි drink එකකින් ඔයාට මුකුත් වෙන්නේ නෑ. අනික මේවා හදන්නෙත් පලතුරු වලින්ම තමයි. ඒක නිසා ඇගටත් හොදයි... අපි පොඩ්ඩක් බීලා බලමුකෝ..

Jimin: හ්ම්... හා... හැබැයි එක පාරක් මම ට්‍රයි කරලා බලන්නම්... එකක් බිව්වහම හොඳටම ඇති වේවි. මම කැමති නෑ ඇල්කොහොල් වලට ඉයුන් ශික්...

ඉයුන් ශික්ගෙන් එතන හිටපු වෙටර්ට ලැබුණු ඉගියෙන් එයා කලින් තියාම ලෑස්ති කරලා තිබ්බ මත් වෙන ද්‍රව්‍යය වැඩියෙනුත් එක්ක හලපු drink එකක් ඒ වෙටර් ජීමින් ගාවින් ගෙනත් තිබ්බා. ඉයුන් ශික්ට වෙනම normal ඩ්‍රින්ක් එකක් ගෙනත් එයාගේ ලගින් තිබ්බා.

Iyun shik: ඕකේ... ආ මෙන්න ඔයාගේ ඒක... ඕක බීලා බලන්නකෝ ජීමින්ශි... ඔයා ඊට පස්සේ තවත් ඉල්ලන්න බැරි නෑ...

ජීමින් තව එක සැරයක් ජංකුක් දිහා බැලුවා. හැබැයි ජංකුක්ගේ සිහිය තිබුණේ එයාගේ පුංචි ලෝකේ, ටේයුන් ගාව.එයා හිටියේ ටේව කිස් කරන්න ඔන්න මෙන්න. ඉතින් කොහොමද එයාට ඒ අස්සේ අපේ පුංචි ජීමින්ව පේන්නේ?

ජීමින්ට එයාගේ ජංකුක් හියුන්ග් කියපුවා මතකේ තිබුනත් එයාට ඕනේ උනා දැන් එයාට තියෙන තනිකම මකාගන්න. එයා ගැන කාටවත් මතකයක් නැති එකේ ඇයි තමන් ගැන හොයන කවදාවත් නොදැකපු කෙනෙක්  වෙනුවෙන් එයාගේ කාලය ගතකරන්නේ නැත්තේ? එයාටත් ඕනේ එයා ගැන හැම වෙලාවෙම හොයලා බලන, ආදරෙන් සලකන කෙනෙක්. ඉතින් ජීමින් එයාගේ ජිවිතේ පළවෙනි වතාවට ආත්මාර්ථකාමී උනා...

🔞❤️Still Falling  For You ( Makne Line) ❤️🔞 සිත නැවතුන තැන.💋《ONHOLD 》Where stories live. Discover now