කුකීඊඊඊඊ.....
ජංකුක්ට ජිමින් එක්ක බාර් එකට ඇතුල් වෙනකොටම ඇහුනේ ටේගෙ කටහඩ. ජංකුක් වටපිට බල බල ටේහියුන්ව හොයන්න ගත්තා. පස්සේ තමයි එයා දැක්කේ එයාගෙ දිහා බලාගෙන ලස්සන හිනාවක් එක්ක එයාට අත වනන එයාගෙම ටේ ටේ.
Tae :හේ.. ජංකුක් අපි මෙහේ....
(ටේට ටිකක් එහායින් වාඩිවෙලා හිටපු ජින් ජංකුක්ට කතාකලා. ඒකට හරියන්න අපේ පුංචි ජිමින්- පුංචි කියන්නත් බෑ ඉතින්....නමක් නෑ අපි එහෙම කියමුකෝ..ඔන්න ඉතින් එයා වෙන කෙසේ වෙතත්, එයාගෙ වටේ විකාර විදිහට නටන මිනිස්සු දිහායි, බිත්ති වල බාගෙට ඇදුම් ගලවගෙන එල්ලිලා ඉන්න වවුල් පැටව් දිහා යි බල බල ජංකුක්ගෙ පස්සේ ඇදුනා. ජංකුක් කිව්ව විදිහටම....)
ජංකුක් ටේ ගාවට ගියගමන් ටේව තමන්ගාවට ඇදලා අරං එයා ගාවම වාඩි කරව ගත්තා.....අපේ ජිමිනි එයාගෙ බෙස්ට්, ටිකක් විතර ස්පෙෂල් හියුං ගාවට ගිහින් වාඩිවුණා. ජිමින්ට පොඩි ලැජ්ජාවක් දැනුනත් එක්ක. එයා තමයි ජිමින්ට ජංකුක් ගෙන් පස්සේ ක්‍රිෂ් එකක් ඇතිවුණු එකම හියුං.
ජංකුක්ට මේ ගැන පොඩි අවුලක් තිබුණෙ නැතුවමත් නෙවෙයි....
Jin:ඉතින් ජංකුක්..අනිද්දා ජිමින් U.S.A යනවලු නේද?
Jungkook:ඔය ලග ඉන්නේ... අහ ගනින්කෝ.
Suga:හපෝ මේ.....මේං වැන්දා.. උඹ මෙතෙන්ටත් ආවේ රංඩු කරන්නන් මූවත් එක්කං ගෙදර පලයං.. ඇයි යකෝ කොයි වෙලාවෙ බැලුවත් රංඩුව රංඩුව...අනික උබලයි ජිමිනි අපිත් එක්ක හරියට කතා කරන එකක් යෑ....
Jungkook: 😑...
RM:හාපෝ මේ අපි රණ්ඩු කරගන්නේ නැතුව ඩ්‍රින්ක් මොනවහරි ගමුද?..
Tae: ඔන්න මට බියර් එකක්...
Jungkook:මොකක්? බෑ... ඔයාට ව්‍යින් එකක් හොදටම ඇති..
Tae:ඒත් කුක්..
Jungkook:බෑ කිව්වානේ....
Tae:හ්ම්... එතකොට ජිමින්ට? ඔයත් වයින් බොනවද චිම්?
Jimin:හරි හියු-- ට්-ටේ....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.Few hours later.....
......... Author Pov.............ජංකුක්, ටේ, නම්ජුන්, ජින්,යුන්ගි මේ හැමෝම ඩාන්ස් ෆ්ලෝ එකේ වෙන වෙනම නටන කොට අපේ පුංචි ජිමින්ට එතෙන්ට යන්න තහනම් වුණා... ඒකත් ඉතින් අපේ ජංකුක් හියුංගේ කීමට තමයි ඉතිම්... හැබැයි ජංකුක් කොච්චර ඈතින් හිටියත් ජිමින්ගෙ දිහා හිමීට හිමීට ඇහැ දාන්න අමතක කරෙත් නෑ එයා....
(එයා වගකීමක් තියෙන හියුං කෙනෙක්නේ ඉතින්, හුම්............😙)
.....................................................................................................................
Jimin Pov..........
මම හියුං කියපු විදිහටම කොහේවත් යන්නේ නැතුව එයා කියපු විදිහටම හිටියා. නැත්නම් එයා ආපහු මාත් එක්ක තරහා ගනීවි...
හ්ම්... ඒත් මට හරි කම්මැලි.... මට ගෙදර යන්න ඕන... මට බයයි... මම තනියම ඉන්න බයයි... ඒත් හියුංට දැන්ම යන්න ඕන කමක් නෑ වගේ....
🐘💨:හායි...මම මෙතනින් ඉදගන්නද?
.
.
.
.
.
..
.
.
.
..
.
.
.
.---------------------------~(0-0)~---------------------------
හායි✌️කෝමෙයි ඉතිං?
ප්ලීස් මොනවා හරි කියන් යන්න... Vote කරන්න......
YOU ARE READING
🔞❤️Still Falling For You ( Makne Line) ❤️🔞 සිත නැවතුන තැන.💋《ONHOLD 》
Fanfiction8 Years before .... හියුන් මම හියුන්ට කැමති.. එක නිසා මගෙ හිත රිද්දන්න එපා හ්‍යුන්ග්. දැනටමත් මගෙ හිත හියුන් නිසා රිදිලා තියෙන්නේ.මගෙ හිත ඔයාගෙ තරම් ශක්තිමත් නෑ හ්‍යුන්ග්. අකමැති උනත් අනේ please ... මට යාලුවෙක්ට වගෙ හරි සලකන්නකෝ... ජිමින් ඕක නවත්...