After 5 Years ....
Jk:හූ...හූ.... කොටි පැටියට මාව අල්ලන්න බෑලේ... හූ..
Tae:ඒයී ...ඔහොම ඉල්ලවා හොර හා පැතියා.. මම ඔයාව අල්ලලාමයි ලවත්තන්නේ....
Jimin:හලි .... කො බලල්ල ඔයාගේ ඇදුම....හ්ම්ම්... ලත්තනයි..හ්ම් හ්ම්ම්ම්🎼🎼🎼🎶🎶..
ඔල ඉන්නෙ ලත්තනට... ලොත් පාටට ලත්තනට පේලවා.පුන්චි ජංකුක් ,ටේ එක්ක සෙල්ලම් කරනකොට අපෙ පුන්චි මෝචි බෝලේ තනියම බෝනික්කෝ ගොඩක් වටේ තියාගෙන සෙල්ලම් කරා...
Jk: අහ්හ්...
අපේ පුන්චි ජීමින් බෝලේ සෙල්ලම් කරන තැනින් දුව දුව හිටපු ජංකුක්, ජිමින්ගෙ බෝනික්කෝ පුරවපු පෙට්ටියේ කකුලක් වැදිලා බිම වැටුනා..
Jk:ඉහි ඉහි..
Jimin:අලේ කුකි මොකද උලේ.. උයාට තුවලාද?
අනී කියන්නකූ...බොනික්කෝ දාලා තිබ්බ පෙට්ටියට පිටුපාලා හිටපු ජිමින් තමන්ට ටිකක් ඈතින් පිටිපස්සෙන් ඇහුන ඉකි ගහන සද්දෙට ගැස්සිලා ගියා. එයා දැක්කේ බිමවැටිලා කකුලකුත් අල්ලන් අඩන ජංකුක්ව.
දැක්ක සැනින් ක්‍රියාත්මක වුනු ජිමින් දුවගෙන දුවගෙන ගිහින් ජංකුක්ගෙ ලගින් ගිහින් දනගැහුවා...
ඒක දැකපු පුන්ච් ටේ එතනම ගල්වෙලා ටිකක් වෙලා ඉදලා ඒ සිදුවීමත් ජිමින් අඩ අඩ ජංකුක්ට කතා කරන හැටි බලන් හිටියා.ටික වෙලාවකින් පස්සේ පියවි සිහියට ආපු ටේ ජ්ංකුක් ගාවට දුවලා ආවා.
Tae:අලී මගේ කුකියට මොකද වුලේ..උයාට ලිදෙනවද?
ජ්ංකුක් ටේට අඩ අඩා උත්තර දුන්න වගේම තරහ ගිය පෙනුමකින් ජිමින් දිහා කන්න වගේ බලන් ඉදියා.
Jungkook :මොලවද ජිමින් මේ කලන්නේ.. ඔයාට ඔච්චලටම සිහිය ලැද්ද? ආව්ව්... මගේ කකුල... අහකට යලවා.. මාව අල්ලන්න එපා...මට උයාව පේල්ල බෑ....අල ගෙඩියක් වලේ..
උයා හිතලම නේද අල පෙටිටිය එතලින් තිව්වේ..ඔලාට ඕන මාව මලන්න ලේද? එතොත අම්මා ඔයාතනේ තොපි ඔක්කොම ගෙනත් දෙල්ලේ... මෙතල අම්මවයි තාත්තවයි දැලේ දාගෙල...අයිනකට යලවා.Jimin:අලේ මම එහෙම හිතල නෙවෙයී ඒ පෙට්ටිය එතලින් තිව්වේ.. මම දැක්කේ ලෑ ඔයා එතලින් දුවලවා... අලේ මාත් ඉක්ක තලා වෙන්න එපා ජ්ංකුක් ..... අලේ මට බඉන්න එපා..තොලි හිතලා නෙවී කලේ...
YOU ARE READING
🔞❤️Still Falling For You ( Makne Line) ❤️🔞 සිත නැවතුන තැන.💋《ONHOLD 》
Fanfic8 Years before .... හියුන් මම හියුන්ට කැමති.. එක නිසා මගෙ හිත රිද්දන්න එපා හ්යුන්ග්. දැනටමත් මගෙ හිත හියුන් නිසා රිදිලා තියෙන්නේ.මගෙ හිත ඔයාගෙ තරම් ශක්තිමත් නෑ හ්යුන්ග්. අකමැති උනත් අනේ please ... මට යාලුවෙක්ට වගෙ හරි සලකන්නකෝ... ජිමින් ඕක නවත්...