🖤 HARU🖤

1.3K 158 63
                                    

"බබා...පරිස්සමෙන් යමූ...බලාගෙන"

ජන්ග්කුක් හාරුව අතින්ම අල්ලන් හොස්පිටල් එකට එක්කන් ගියා...ජන්කුක්....එයා තමා හාරුගෙ ජිවිතෙම....දෙන්නා හම්බුනේ යූනි ඒකෙදි...හැම ලමයෙක්ම වගෙ හාරුව ප්‍රතික්ෂේප කරද්දි ජන්කුක් තමා හාරුව බලාගත්තෙ....හැමදාම වගෙ හාරුට උදව් කලා....ඒත් දවසක් හාරුගෙන් ඇහුවා යාළුවෙන්න....කැමතිම පාට කළු පාට කරගෙන හැමදාම කළු ලෝකෙක ජිවත් උන හාරුට පාට ගොඩාක් පිරුණු ලෝකෙක ජිවත් වෙන්න ඉගැන්නුවා...හාරු ජන්කුක්ව දැකලා නෑ....මොකද හාරු තාමත් කළු අදුරු ලෝකෙක ඉන්න නිසා...ජන්කුක් පොහොසත් කෙනෙක්....යූනි එකෙ ගොඩාක් ප්‍රසිද්ධයි...ජන්කුක්ගෙ අප්පා ලොකු බිස්නස්මන් කෙනෙක්...හැමොම කිව්වා හාරු ජන්කුක් එක්ක යාළුඋනෙ සල්ලිවලට ලු.....ඒත් සල්ලි තියා තමන්ගෙ ඔම්මා අප්පවත් දැකලා නැති කෙනෙක් තමා හාරු කියන්නෙ....

"ඔන්න අපි ආවා හොස්පිටල් එකට"

"එමද...ඩොක්ටර් ඉන්නවද"

"ඔව්...ඊළග අපි ඉන්නේ"

කෙල්ලත් ජන්ග්කුක්ගෙ අතේම එල්ලිලා හිටියෙ අතරමං වෙයි කියලා...

"Jeon jungkook කවුද"

"ඒ මම"

"එන්න"

ජන්කුක්ට නර්ස් කතාකලා....ජන්කුක් හිමිට හාරුව නැගිට්ටවව්වෙ හාරුගේ බැලන්ස් එක නැතිව වැටෙයි කියලා...

"ආ...මීස්ටර් ජන්ග්කුක් එන්න වාඩිවෙන්න"

හාරු ජන්ග්කුක් රුම් එකට යද්දිම ඩොක්ටර් කතා කලා....හාරුගෙ ඇස්දෙකත් ඩොක්ටර් පරික්ෂා කලා...

"හ්ම්....ගිය පාර ආවට වඩා හාරුගෙ ඇස්පෙනිම දැන් ටිකක් හොදයි"

ඒ වචන ටික ඇහෙද්දි හාරු ජන්කුක්ගෙ අත හයියෙන් අල්ලගත්තා....හාරු ප්‍රාර්ථනා කළා වගෙම ඉක්මනටම ජන්කුක්ව බලන්න පුළුවන්

"ඒකියන්නෙ doctor....අපිට ඉක්මනටම operation එක කරන්න පුළුවන්ද"

ජන්කුක් නොවිමසිලිමත්ව ඇහුවා....අඩන්න ඔන්න මෙන්න වගෙ....

"ofc ජන්ග්කුක්...හාරුට ඇස් දෙකක් ඉක්මනටම බද්ධ කරන්න පුළුවන්...අපිට මේක මීට කලින් කරන්න තිබ්බා හාරුගේ ඇස් පෙනීම අනතුරකින් වගේ නැති වුණා නම්...ඒත් හාරු උපතින්ම අන්ධ නිසා ඒ සෛල වර්ධනය අඩුයි...අපිට තව මාසෙකින් වගේ ඔපරේෂන් එක කරන්න පුළුවන් වෙයි"

"තෑන්ක්ස් doctor ඔයා මේ කරන උදව් වලට"

ජන්කුක්...හාරුට හම්බුන ලොකුම තෑග්ග තමා ජන්කුක්....හාරු මැරෙන්න ගිය වාර අනන්තයි....ඒත් ජන්කුක් නිසා හාරු ජිවත් උනේ....

"your welcome jungkook...හාරුට සතුටුද"

"ඔව් ඩොක්ටර්...ගොඩක් සතුටුයි..thank you so much doctor"

"හාරු සනීප උනාම එන්න ඕනි නෑ මාව බලන්න"

"Ofc doctor...මම අනිවාර්යෙන්ම එනවා ඩොක්ටර්ව බලන්න"

හාරු පුංචි හිනාවකින් ඩොක්ටර්ට කිවා....

"එහෙනම් හාරු...වෙනදා වගෙම වේලාවට බෙහෙත් ටික ගන්න...මම කැප්සියුල් එක ආයේ දෙන්නෑ....මොකද අපි ඉක්මනටම ඔපරේෂන් එක කරන නිසා...තව සතියකින් වගේ එන්න.... ඔපරේෂන් එකට කලින් පරික්ෂණ ටිකක් කරන්න ත්යනවා"

"හරි ඩොක්ටර්....මම අනිත් බෙහෙත් ටික ගන්නම්...ආයේ සතියකිනුත් එන්නම් ඩොක්ටර්"

"එහෙනම් ජන්ග්කුක් හාරුව බලාගන්න...ෆාමසියෙන් මේ බෙහෙත් ටික ගන්න....පරිස්සමෙන් යන්න"

"හරි ඩොක්ටර්...thq soo much...හාරු නැගිටින්න....පරිස්සමෙන්"

ජන්කුක් කෙල්ලව හිමිට නැගිට්ටුවා....හාරුත් හිමිට ජන්ග්කුක්ව අල්ලගෙන නැගිට්ටා...දෙන්නම හොස්පිටල් එකේ ෆාමසියෙන්ම තිබ්බ බෙහෙත් ටිකත් අරන් පාර්ක් එකට ආවා....

දෙන්නම හොස්පිටල් එකේ ෆාමසියෙන්ම තිබ්බ බෙහෙත් ටිකත් අරන් පාර්ක් එකට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හායි හායි....happy new year ලමයි....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....2021 එක ගැන හිතලා දුක්වෙනවා වඩා 2022දී කරන්න ඔනි ඒවා ප්ලෑන් කරගන්න🌝🎊🎊

අලුත් එකක්..මේ ගැන වැඩි විස්තර මම අන්තිම චැප්ටර් එකෙදි කියන්නම්....මම එච්චර දක්ෂ ඕතර් කෙනෙක් නෙවෙයි ඉතින්...මේක නිකං බොලදයි වගෙ....මම මේක නොලියා ඉන්න හිටියෙ...ඒත් හේතුවක් නිසා මම ලිවෙ....ඒ හේතුව අන්තිමට කියන්නම්...හොදනම් සෙයා කරන්න....වෝට් කමේන්ට් කරන්න....නැත්තං මට දුක හිතෙයි😪💔බායි...පරිස්සමෙන් ඉන්න🌚🧸❤️

#jasmine🌸

𝘏𝘈𝘙𝘜 🖤✨  || JJK || [ Completed ✅]Where stories live. Discover now