🖤HARU 🖤

475 117 22
                                    

කාලය ගෙවුනා නොදැනිම....ජන්ග්කුක් හාරුව ආයෙ හොස්පිටල් එක්කන් ආවේ හෙට ඔපරේෂන් එකට කලින් පරික්ෂණ ටිකක් කරන්න ත්යනවා කිව්ව නිසා....

"අපි ආවද කුකි"

"ඔව් හාරු...ඇවිත් ඉන්නේ"

හාරුව කලින් චේක් කරපු ඩොක්ටර් ගාවටම දෙන්නා ගියෙ එයා ඔපරේෂන් එකට කලින් එන්න කියපු නිසා....

"Excuse me doctor"

ජන්ග්කුක් ඩොක්ටර්ගෙ රූම් එකට යන්න කලින් දොරට තට්ටුව කලා....

"Yes come"

හාරුවත් එක්කන් ජන්ග්කුක් ඇතුල්ට ගියා...

"ආහ්....ජන්ක්ගූග් හාරු...එන්න එන්න..ඉදගන්න"

"තැන්කුයි ඩොක්ටර්"

ජන්ග්කුක් හාරුව වාඩි කරළා කොල්ලත් වාඩිවෙන ගමන් කිවා

"හාරු දැන් ලැස්තිද ඔපරේෂන් එකට"

"ලැස්ති ඩොක්ටර්...ඒත් ටිකක් බයයි"

"ආහ්.....බය වෙන්න එපා...අපි දැනටමත් හොයන ගමන් ඉන්නෙ හාරුගෙ ලේවලට හරියන ඇස් දෙකක්....හාරුගෙ ලේවර්ගෙ ටිකක් දුර්ලභ ලේ වර්ගයක් නිසා අපිට ටිකක් අමාරු වෙයි හොයාගන්න....ඒත් අපි කෝමහරි හොයාගමුකෝ"

"Thq soo much doctor"

"It's okay jungkook....හාරු අපි යමුද ස්කෑන් රුම් එකට"

"හරි ඩොක්ටර්...."

ජන්ග්කුක් හාරුවත් නැගිට්ටලා වීල්ජේයා එකෙ වාඩි කරලා තුන්දෙනාම ස්කෑන් රුම් එකට ගියෙ හාරුගෙ පරික්ෂණ ටික කරන්න....හාරුව ස්කැන් රුම් එකට ඇරලවලා කොල්ලා ඇවිත් බෙන්ච් එකෙ ඉදගත්තෙ ලොකු හිතෙ බරකින්....

"කොහොමද මම ඒක හාරුට කියන්නේ....එක ඇහුවොත් එයාට මොනාද වෙයිද"

කොල්ලා හැමදාම තමන්ගෙන්ම ප්‍රශ්න කරපු ප්‍රශ්නෙ අදත් අහනවා....කොල්ලට එක කියන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ....කොල්ලා රැක් දවාලක් නැතිව කල්පනා කලා...ඒත් ඒම කරන දෙයින් වෙන විපාකෙ කොල්ලා දැනනම් හිටියෙ නෑ......

1 hour later..

කොල්ලා කල්පනා කර කර ඉන්න අතරේ ඩොක්ටර්ගෙයි හාරුගෙයි කතාව ඇහිලා කොල්ලා ගැස්සිලා නැගිට්ටා.....

"ජන්ග්කුක්....අපිට ඊළග මාසේ ඔපරේෂන් එක කරන්න පුළුවන්"

ජන්ග්කුක්ට වගෙ හාරුටත් ගොඩක් සතුටු හිතුන....අවුරුදු 21ට පස්සෙ හාරු මේ ලොකේ දකින්න යනවා....ඒත් එක්කෙනෙක් ඇර....එ කෙනාව කවුරුත්ම දැනන් හිටියෙ නෑ.....

"Thq soo much doctor....."

ජන්ග්කුක් හාරුව බදාගත්තෙ ඩොක්ටර්ට ස්තුතියි කරන ගමන්මයි.....

"Your welcome jungkook..... ජන්ග්කුක් දැන් free ද"

"ඔව් ඩොක්ටර්...."

"අපිට ටිකක් කතාකරන්න පුළුවන්ද...."

"Ofc ඩොක්ටර්"

"එනම් මම රුම් එකට යන්නම්....ජන්ග්කුක් එන්නකෝ"

"Ok ඩොක්ටර්"

ජන්ග්කුක් ඒත් ටිකක් නොසන්සුන් උනා ඩොක්ටර්ට කතා කරන්න ඕනි කිවම.....ජන්ග්කුක් හාරුව බෙන්ච් එකෙ ඉන්දවලා ඉක්මනට ගියා ඩොක්ටර්ගෙ රූම් එකට....

30 minutes later

"හාරු අපි යමුද"

"ආහ්... ජන්ග්කුක්....ඩොක්ටර් මොකද්ද කිවෙ"

"අනේ....අපි යමු කෝ...මම පස්සෙ කියන්නම්"

"මාව බය කරන්නෑතුව කියන්න ජන්ග්කුක්....මොකද්ද ඩොක්ටර් කිවේ"

"අයියො... ඩොක්ටර් කිවා ඔයාට හරියන ඇස් දෙකක් තාම හම්බුනන්ඈ කියලා...ඉක්මනට හොයාගමුද කියලා කිවේ ලමයෝ"

"ඉතින් ඇයි ඒක මං ඉස්සරහා නොකිව්වෙ"

"ඔයාට දුක හිතෙයි කියලා...දැන් ප්‍රශ්න අහලා ඉවරනම් මැඩම් යමුද අපි"

"අනේ පිස්සා....මම බය උනා ඒත්"

"ආහ්...යමූ යමූ පරක්කු වෙනවනෙ"

හිතනවද ජන්ග්කුක් කිවේ ඇත්ත කියලා...එක හාරු දැනන් හිටියෙ නෑ......

ජන්ග්කුක් හාරුට ඒ ගැන කිවේ නැත්තේ හාරුට දුක් හිතෙයි කියලනේ....ඒත් කොල්ලා දැනන් හිටියෙ නෑ කොල්ලා ඒ දේ හංගන තාක්කල් දෙන්නම විදවයි කියලා.....

ඒත් කොල්ලා දැනන් හිටියෙ නෑ කොල්ලා ඒ දේ හංගන තාක්කල් දෙන්නම විදවයි කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හායි....කොමත🌚මුකූත් නෑ අලේ දොඩවන්න....වෝට් කමේන්ට් කරන් යන්න බබාලා...බායි😗🖤

#jasmine🌸

𝘏𝘈𝘙𝘜 🖤✨  || JJK || [ Completed ✅]Where stories live. Discover now