🖤 HARU🖤

442 110 39
                                    

"යා කුකී....ඇයි මට නොකියා ගියෙ"

"අනේ බබා....අප්පා කියන් කිවම නොගිහින් ඉන්න බැරි උනා බබා....ඔයා දන්නවනෙ අප්පගෙ හැටි"

"ඒත්.....අනේ මට බයක් දැනෙනවා කුකි"

ටෙස්ට් එක කරලා දවස් දෙකකට පස්සෙ ජන්ග්කුක් හාරුවටවත් නොකියම ඇමෙරිකාවට ගියෙ ජන්ග්කුක්ගෙ අප්පගෙ බල කිරිමට...කොල්ලා බෑ කියන්න බැරි කමට තමා ගියෙ....ඒත් හාරු ගොඩක් දුක් හිටියෙ...මොකද කෙල්ලට නොකියම ගිය නිසත් ඊළග මාසේ ඔපරේෂන් එකක් තියන නිසත්....

"හයියො බය වෙන්න එපා...කැහැ කැහැ"

ජන්ග්කුක් එක්ක කතා කරකර හිටපු හාරු බය උනා ජන්ග්කුක් කැස්ස විදිහට.....එක සාමාන්‍ය විදිහෙ කැස්සක් නෙවෙයි

"කුකි...ඔයා අසනිපෙන්ද අනේ"

"නැනැ බබා...මෙහෙ කාලගුණේ හොද නෑ...ටිකක් අසනිපයි වගේ"

"බෙහෙත් අරගන්න එනම් ගිහින් කුකි..අසනිපෙ ඉන්න එපා"

"හරි හරි බබා...බය වෙන්න එපා"

"ඔයා ආයෙ කවද්ද කුකි එන්නෙ"

"පුළුවන් ඉක්මනටම එන්නම් මැණික....ඔයාගෙ ඔපරේෂන් එකක් ඊළග මාසනෙ....ඒ නිසා ඉක්මනටම එන්න බලන්නම්"

"ඉක්මනටම එන්න....මම බලන් ඉන්නවා"

"බබා මම තියන්නම් අප්පා කතා කරනවා...බායි...ලව් යූ"

"හරි කුකි...ලව්......තිබ්බ නේද"

කෙල්ලට ඉතුරු ටික කියාගන්න බැරි උනේ ජන්ග්කුක් ෆෝන් එක කට් කරපු නිසා....කෙල්ලට ලොකූ පාළුවක් තනිකමක් දැනුනා....හැමදාම වගෙ ජන්ග්කුක් එනවා කෙල්ලව බලන්න...කියව කියව ඉදලා එකපාරට ගියාම කෙල්ලට ටිකක් නුහුරුයි වගෙ උනා....හාරු ගොඩක් ශක්තිමත් නිසා එයා හැමදාම සුභ විදිහට හිතුවා.....

___________________________________________________

මාසයක් නොදැනිම ගියා....කෙල්ලට තනිකම නුපුරුදු උනත් ටික ටික ටික තනිකම හුරු උනා....අද තාම හාරුගෙ ඔපරේෂන් එක....කෙල්ල ටග්ගාලා ලැස්ති උනෙ ටේ එක්කම හොස්පිටල් එකට යන්න

"හාරු...ලෑස්තිද"

"මේ එනවා ඔප්පා"

හාරු පඩිපෙලෙ අත්වැලක් අල්ලන් ප්‍රවේසමෙන්ම ආවා...හාරුව දැකලා ටේගෙ ඇස්වලට කදුලු ආවේ හාරු වෙනදාටත් වඩා අද සතුටින් නිසා.....මේ සතුට තව වැඩිවෙයි ජන්ග්කුක් එමත් හිටියනම් කියලා ටේට හිතුනා....

𝘏𝘈𝘙𝘜 🖤✨  || JJK || [ Completed ✅]Where stories live. Discover now