ඔන්න එකොමත් එක සූර්යග්රහ මන්ඩලයක පෘතුවිය නම් ග්‍රහලෝකෙක දකුනු ආසියාවෙ දකුනු කොරියාවේ දකුනු පැත්තේ පලාතක දිස්ත්‍රික්කයක ගමක BTS ආර්මි කෙනෙක් In The Soop එකේ අලුත්ම episode එක බලන ගමන් හිටියලු.. එයාගෙ නම eunji ලු.. දැන් මන් එයාගෙ pov ලියන්න යනවලූ...ඔයාලා කියවනවලූ...😂😢😂😢😂😢
'After waching'»»»
Eunji's pov~
' වාහ්.. ජන්ග්කුක් බල්ලෙකුත් අරගෙන. බල්ලෙක් උනත් කොච්චර වාසනාවන්තද.. 😢 අනේ දෙය්යනේ මට ඒ බල්ල වෙන්න ඕනෙ😭 කොහොම හරි බල්ලෙක්ටත් ඊරිසියා කරන්න උනානෙ දැන් තමා v bias අයට දැනෙන විදිහ තේරෙන්නෙ🙂. '
eunji එහෙම හිතන ගමන් ඇදට වෙලා හීන ලෝකෙට පියෑබුවා🦅
🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟
🌞Next morning🌞
eunji උදෙන්ම නැගිට්ටේ එයාගෙ කන ලගින්ම කෑ ගහන alarm එකක සද්දෙකට. එයා එකපාරටම නැගිටලා වටපිට බලන්න ගත්තා.
eunji නැගිටලා වටපිට බලද්දි දැක්කේ කොටු කොටු හිල් තියන දොරක්
' මේ මොන මගුලක්ද මේ!!? මන් කූඩුවකද!!??😲 කොහොමද මෙහෙම උනේ!? මන් නිදාගත්තට පස්සෙ හොරු ටිකක් ඇවිල්ල මාව කිඩ්නැප් කරලද කොහෙද!😢😢 අනේ දෙය්යනේ ඇයි මට මෙහෙම කරේ!!?? wattpad කියවලා කිඩ්නැප් වෙන්න ආසාකරාට දැන් එහෙම නෑ කාන්ති..😢 '
' උදව් ඉල්ලලා කෑ ගැහුවොත් මොකද💔 හොරුටික පිහිතුවක්කු උස්සන් එයිද.. මොකද කරන්නෙ කෑ ගහල බලනවද නැද්ද.. '
' ඔන්න ඔහෙ ඕනෙ මගුලක් වෙන්න මන් කෑ ගහනව'
"අම්මෝඕඕඕඕ කව්රුත් නැද්දෝ!! අනේ කාන්තී.... මාව බේරගන්ඩෝ! "
' හෝව්!!?? පොඩ්ඩක් ඉන්න!!! මන් මොකක්!!!?? 😲 '
🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟
හායි කට්ටිය😢😂😢😂 ගොඩ කාලෙකින් නේද.. ඉටින් කොහොමද සැප දුක😁 මේක මේ මගෙ අලුත් චූටි කතාවක් අද නනා ඉන්නකොට හිතට ආපු. ඉතින් ආතල් එක සදහා මට ලියන්න හිතුනා🌚 ඊලග චැප් එකත් ඉක්මනට දාන්නම්කො..
YOU ARE READING
Jeon Bam
Random"බව් බව් බව්ව්ව්!!!?" (මොන මගුලක්ද මේ!!??) හුදෙකුත් විනෝදස්වාදය සදහා පමනක් ලියන ලද්දෙමි 😂😢😂🌚