eunji's pov~
jungkook:- යාහ් bam ඇයි ඔයා මේවා කන්නැත්තෙ.. මේවා ඔයාගෙ ආසම කෑමනෙ. මේ මස්කටුත් තියනවා..
හායි readers.. මන් මෙතෙන්ට ආවෙ කොහොමද කියල නේද හිතන්නෙ.. මෙන්න මේකයි උනේ මන් මගෙ ඔලුව වද්ද ගත්තට පස්සෙ මට තේරුනා මන් ඉන්නෙ හීනෙක නෙවේ මන් ඇත්තටම jeon bam හෙවත් ජන්ග්කුක්ගෙ හුරතලා වෙලා කියල... කොහොමද උනේ? මන් දන්නෙත් නෑ.. මට මතක මෙච්චරයි ඊයෙ මන් නිදාගන්න කලින් කට වරද්දලා ජන්ග්කුක්ගෙ බල්ලා උනානම් කියල හිතුව🙂 ඊටපස්සෙ BAM! මන් bam වෙලා..
ඊටපස්සෙ මොකද උනේ ජන්ග්කුක් හොද ස්වාමියෙක් විදිහට (A/N:- නෑ නෑ හස්බන්ඩ් නෙවේ හුරතලාගෙ අයිතිකාරයා😂🌚) මට කෑම දෙන්න හිතුවා.
මොනාද දුන්නෙ? ඔව් ඔව් මූ මට බලු කෑම දුන්නා ඒවා කෑවෙ නැතිඋනාම මස් කටු දුන්නා😒
මන් දන්නව මට ජන්ග්කුක් වස දුන්නත් මන් බොනව කිව්වා තමයි ඉතින්
ඒත් එහෙමයි කියල ඒව කරන්න බෑනෙ නේ😅'
jungkook:- අයිශ්! ඇයි ඔයා කන්නැත්තෙ අද ඔයා කොහොමත් අමුතු විදිහටමයි හැසිරෙන්නෙ.. මන් ඩොක්ටට කතා කරල එන්න කිව්වනම් හරි. ඔහොම්මම ඉන්න bam මන් කෝල් එකක් අරන් එන්නම්
ජන්ග්කුක් එහෙම කියන ගමන් උඩ තට්ටුවට ගියා.
' දැන් මන් මොකද කරන්නේ බඩත්ගිනි... බලුකෑම කනවද.. ඊයා මොනාද මන් මේ හිතන්නෙ!? හැබැයි ඉතින් මට උයාන කන්නයෑ.. ෆ්‍රිජ් එකට හොම්බ දාලා බලමු'
මන් කොහොම හරි විනාඩි 5ක් විතර ෆ්‍රිජ් එක පතුරුගාලා දොර ඇරගත්තා
'පීසා!!!!! අනේ කාන්ති ඇතියන්තම් ' මන් එහෙම හිතන ගමන් pizza ටික ගිලල දැම්මා..
'ආ දැන්නෙ මතක් උනේ මගේ ඇත්ත ඇගට මොකද දන්නෑ උනේ💔 කතාවල වගේ කෝමා එක්ක ඇති😢 නැත්තන්...
.
.
.
.
bam මගෙ ඇග ඇතුලෙවත්ද!!!???😲😲😲
🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟
ඔන්න තුනත් ඉවරායී......... ආයෙත් බායී..
YOU ARE READING
Jeon Bam
Random"බව් බව් බව්ව්ව්!!!?" (මොන මගුලක්ද මේ!!??) හුදෙකුත් විනෝදස්වාදය සදහා පමනක් ලියන ලද්දෙමි 😂😢😂🌚