2

152 32 5
                                    

eunji's pov~

'හෝව්ව්ව් පොඩ්ඩක් ඉන්න!! මන් මොකක්!?? '

'ම-මන් දැන් බි-බිරුවද!!? Wtf!! '

' නෑ නෑ නෑ.. එහෙම වෙන්න බෑ හලෝ කියල බලන්න ඕනෙ '

"බව්ව්? " (හලෝ? )

' 😲😲  මොන මගුලක්ද මේ වෙන්නේ'

???:- bam!! ඔයා නැගිටලද!? ඔහොම ඉන්න පැටියො මන් එන්නම් ඔයාව ගන්න!

' කව්ද ඒ කොල්ලා!? ඒ මදිවට මන් බුරනව!? ' මන් වෙච්ච දේවල් කල්පනා කර කර ඉන්නකොට කාමරේක දොරක් ඇරගෙන මන් ඉන්න කූඩුව ලගට කෙනෙක් ආවා. මන් ඒ කව්ද කියල හිල් අතරෙන් එබිල බැලුවා..

'ජ-ජන්ග්කුක්!!? '

' මේක හීනයක්! ඔව් මේක හීනයක් වෙන්නම ඕනෙ.. හීනෙ හරි මෙතනින් පැන ගන්න ඕනෙ. මේ හීනෙ බරපතල වැඩි😢 '

මන් එහෙම හිතල ජන්ග්කුක් කූඩුවේ දොර ඇරපු ගමන්ම එලියට දුවගෙන ගියා.

jungkook:- යාහ් bam! ඔහොම ඉන්න ඔයා බඩු කුඩුකරයි!

ජන්ග්කුක් එහෙම කියන ගමන් මගේ පස්සෙන් දුවගෙන එන්න ගත්තා

" බව් බව් බව් බව් !!! " (යාහ් මගෙ පස්සෙන් එන එක නවත්තනවා! )

'හපොයි දෙය්යනේ මන් කතා කරන ඒව බලු භාශාවට හැරෙනවනෙ..😢😢 '

' අර මේස කකුලෙ ගිහින් ඔලුව වද්දගන්න ඕනෙ! එතකොට හීනෙන් ඇහැරෙයි!😀 ' මන් එහෙම හිතන ගමන් හරකෙක් මිනිහෙක්ට අනින්න යනව වගේ ඔලුවත් දික් කරගෙන මේස කකුල  දිහාවට දුවගෙන ගියා..

ඊටපස්සේ....

.

.
           

.

Bam!!!! (A/N:- නෑ නෑ බල්ලගෙ නම නෙවේ 😂😒😂 ඔලුව වැදුන සද්දෙ )


'ආව්ව්ව්.. මගෙ ඔලුව..'

jungkook:- bam!!

ජන්ග්කුක් එහෙම කියන ගමන් මන් ගාවට දුවන් ඇවිත් මගෙ ඔලුව අතගාන්න ගත්තා

' අම්මේ සැප.. බල්ලෙක් වෙන එකේ පොඩි වාසියකුත් තියෙනව නේද🌚'

.

.

.

.

.

විනාඩියක් ඉන්න...💔

.

.

.

ඒකියන්නෙ මේක හීනයක් නෙවේද!!??😲😲



🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟

ඔන්න 2ත් ඉවරාආආඅයී.. බාආආආයී



Jeon BamWhere stories live. Discover now