Chapter 6.

3.9K 668 175
                                    

තේහියුන්ග් මෙන්ඩෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තේහියුන්ග් මෙන්ඩෝ.....

_______________________________________________

NO ONE POV

"මොන දේ උනත්, අපි ආපහු එන්නෙ අපේ හා පැටියව බේරගෙන.. තේරුනාද?" තේහියුන්ග් කිව්වෙ Got7ල ඉන්න මන්දිරේවගේ ගේ ඉස්සරහ නවත්තලා තිබ්බ van එකේ ඉදගෙන.

තේහියුන්ග් කියපු දේට අනිත් අය ඔලුව වැනුවෙ ලොකු අදිශිටානයකින්. මොන දේ කරලා හරි ජන්කුක්ව බේර ගන්නවා කියන එක විතරයි එයාලගෙ ඔලුවෙ තිබ්බෙ.

තේහියුන්ග්, යුන්ගි, ජිමින් එක්ක නම්ජූනුත් ගේ ඇතුලට හොරෙන් ඇතුල් උනේ හෝසොක්ව වාහනේ තියලා. එයාලාට ලොකු කලබලයක් නොකර බොඩිගාඩ්ලා ඔක්කොවම සිහිය නැතිකරන්න පුලුවන් උනේ වාසනාවකට අගේ.

බොරු කියන්නෙ මොකටද.. කොල්ලො ටික ඉදියෙ ටිකක් විතර බය වෙලා.. එයාලා කිසිම plan එකක් නැතුව mission එකකට ආපු පලවෙනි පාර තමා මේක. එයාලා plan හද හද ඉන්න දැගලුවෙ නෑ. කිසිම පෙර සූදානමක් නැතුව එයාලා Got7ලගෙ ගෙදරට කඩා ගෙන පාත් උනේ ජන්කුක්ට මොකක් හරි කරදරයක් වෙයි කියලා තියෙන බයට.

"මුන් ජන්කුක්ව කොහේ හිරකරගෙන ඇති කියලද හිතන්නෙ?" ජිමින් හිමීට මිමිනුවෙ ඒ කට්ටියට විතරක් ඇහෙන්න. ජිමින්ගෙ අත් දෙකේම තුවක්කු තිබ්බා.. එයා තමා කල්ලියේ හිදම shooter..

"මං හිතන්නෙ එයාව basement එකේ හිරකරලා ඇත්තේ." තේහියුන්ග් කිව්වෙත් ඇහෙන නොඇහෙන කටහඩකින්.

"සමහරක් විට කාමරයක වෙන්නත් උලුවන්." ඒ කිව්වෙ නම්ජූන්.

"ම්ම්ම්ම්ම්ම්ම් කට්ටිය.." යුන්ගි එහෙම කිව්වම අනිත් අය එයා දිහා බැලුවේ, එයාට මොකෝ උනේ බලන්න.

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now