Chapter 9.

3.9K 649 86
                                    

Angel-________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Angel-
________________________

NO ONE POV

"ටැනී..ඕක නවත්තන්න පැටියෝ.."

"ම්ම්ම් මට කිති බබෝ එපා.."

"මාව ලෙවකන්න එපා.. කෝ.. Daddyට නිදාගන්න දෙන්නකෝ ටැනී.. "

තේහියුන්ග් උදේම නැගිට්ටෙ කවුරුහරි එයාගෙ මූනයි බෙල්ලයි ලෙව කනවා තේරිලා.. එයාට තේරුනා ඒ වෙන කවුරුත් නෙමේ.. එයාගෙ චූටි පැටියා යොන්ටන් කියලා.. හැමදාම උදේට යොන්ටන් එයාව නැගිට්ටවන්නෙ ඔහොම තමයි.

"ඔයා daddyට දොයියන්න දෙන්නෙම නෑ නේද ටැනී?" එහෙම කියපු තේහියුන්ග් ඇස් දෙක පියාගෙනම යොන්ටන්ගෙ ඔලුව උඩින් අතක් තිබ්බෙ එයාගෙ ඔලුව අතගාන්න.

"ටැනී.. ඔයාගෙ බූල් කොහොමද මෙච්චර සිනිදු උනේ? ජිමිනි අන්කල් ආයිත් ඔයාව ෂැම්පෝ දාලා නෑව්වද?" තේහියුන්ග් ඇහුවෙ ඇස් දෙක පියාගෙන එයාගෙ බලු පැටියගෙ ඔලුව අත ගාන ගමන්.

"මගේ කොන්ඩෙ ඉපදිච්ච දවසෙ ඉදන්ම සිනිදුයි daddy."

"ඇත්තට? ඒත් ඔයා කවද්ද කතා කරන්න ඉගෙන- HOLY SHIT!!!!"

තේහියුන්ග් ගිරියයටින් කෑ ගහගෙන ඇදෙන බිමට පැන්නෙ එයා ඇස් දෙක ඇරපු ගමන් දැක්ක මූන නිසා. තේහියුන්ග් දකින්න බලාපොරොත්තු උන යොන්ටන් වෙනුවට එයාගෙ ඇස් දෙක ඉස්සරහ ඉදියෙ ලොකු හිනාවක් මූනෙ තිබ්බ ජන්කුක්.

"මොන් මගුලක්ද ජන්කුක් කරන්නෙ?!!! මට තව පොඩ්ඩෙක් හාට් ඇටෑක් එකක් හැදෙනෙව මනුස්සයෝ!!!" තේහියුන්ග් කොච්චර කෑ ගැහුවත් ජන්කුක්නම් එයා කියන මේලෝක දෙයක් අහගෙන ඉදියෙ නෑ. එයා ඉදියෙ shirt එකක් නැතුව, කොට කලිසමක් විතරක් ඇදන් ඉදිය තේහියුන්ගෙ ඇග දිහා කන්න වගේ බලාගෙන කෙල හලන ගමන්.

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now