" එතකොට කවුද මේ
" එතකොට කවුද මේ විදිහේ දේවල් කරන්න ඇත්තේ.......
" අන්න එකම තමයි මටත් තියෙන ප්රශ්නේ!"
" කිලර් කොච්චර දක්ෂද කියනවා නම් මිනිමැරුම් තුනක් කරන්න හම්බ වුණා එයා ගැන පුංචිම හෝඩුවක්වත් ඉතුරු නොකර .....ඇයි මට හිතෙන්නේ සුකිව එයාට දැන් ම මරන්න ඕන උනේ නෑ කියලා හිතෙන්නේ 🤔🤔 .......සුකි ගේ මරණ පරික්ෂණ වාර්තා අනුව අනිත් ගෑනු ළමයින්ට දුන්න තරම් වද දිලා නෑ .....හැබැයි සුකිගේ මුණට ගොඩක් තුවාල කරලා.....කිලර් කවදාවත් අනිත් අයගේ මුණවල් ඩැමේජ් කරේ නෑනේ .......
" අයිගෝ මගේ ඔලුවත් රිදෙනවා මේක ගැන හිතලා ...."!!! ඇයි මට බැරි මුව අල්ලගන්න "!!
නම්ජුන් පුටුවට හේතු වෙලා ගොඩක් වෙලා යනකම් කල්පනා කරා..මිනිමරුවා කොහොම කෙනෙක් ද එයා කොයිවගේ කෙනෙක් ද කියලා එයාට දැනගන්න ඕන වුණා .....හැමෝගෙම කෝල්ස් මැසෙජ් චෙක් කරා ඒ කිසිම දෙයකින් වැඩක් වුණේ නෑ නම්ජුන්ට මේකේ ඉස්සරහාට යන්න පොටක් පැදුනේ නෑ......
" ඒයි තාම මෙතනද "??? 🤨🤨🤨
එහෙම ඇහුවේ ජින් නම්ජුන් ගේ හොදම යාලුවා ඉස්කෝලෙ යන කාලේ ඉදලාම ඒ දෙන්නා හොදම යාලුවෝ CID එකට බැදුනෙත් ........
"හ්ම් මේක ඉවර වෙන්නේ නැති නුලක් වගේ "!! 😫😫
" එහෙනම් මෙතන අහවල් කෙන්ගෙඩියක් කරනවාද "??? ගෙදර ගිහින් නිදාගන්නවා එතකොටවත් ඔය පුස් බැදිලා තියෙන මොළේ පැදෙයිනේ 😏😏......
" මේක ඉවර නොකර ගෙදර යන්න බෑ බන්!" 😐😐
" මගුලක් කියවන්න එපා බන් උබේ ඔය කලු කැප් කාරයාව අල්ලගන්නත් උබට හයියක් තියෙන එපැයි "! 😒😒
" හරි හරි උබත් නිකම් එක්ස්ප්රස් කෝච්චියක් වගේ නේ කියවන්න ගියාම "!!
" උබ අද ද දන්නේ එක "!!
එහෙම කියන ගමන් ජින් නම්ජුන් ගේ පිටට හයියෙන් පාරක් ගැහුවා ....
" ආව් යකෝ රිදෙනවා " 🤧
" ළදක් ද රිදෙන්න ආ....අනික ජුන් ගෙදර මිනිසුන්ට කියපන් ගෙදර එන්නේ නැතන් උබේ ඔම්මා අරහේ හුල්ලනවා තෝ ගෙදර එන්නේ නෑ කියලා ....."!!

YOU ARE READING
Queen @ King
Fanfictionදාම ඝාතකයෙක් ගෙන් තම පෙම්වතියව බේරාගැනිමට උත්සහා කරන CID ඔෆිසර් කෙනෙක් .....තම හිටපු පෙම්වතිය නිසා වේදනාවෙන් හිටිය ඔහු අලුත් පෙම්වතියව රැකගැනිමට ගන්නා උත්සාහය සාර්ථක වේවිද... වට්පෑඩ් එකට දාන පලවෙනි කතාව හොද කියලා නම් දන්නේ නෑ 😊