Chapter 13

64 16 0
                                    

           

"නම්ජුන් අපි මේ කොහෙද යන්නේ....."!!

"  සප්‍රයිස් එකක් "!!

" එහෙම ද "?? 😍😍

" ගියහම ඔයාට පුදුම හිතෙයි "!! 😍😁

නම්ජුන් කුෂි ගේ ඇස් දෙක වහලා එයාව වත්තක් මැදින් අරන් ගියා .....

" නම්ජුන් "!!

නම්ජුන්ට එයාගේ පිටිපස්සෙන් එයාට කතා කරපු කෙනා  දිහා බැලුවා .....

" ලියාරා 😳 ඔයා මොනවා මෙතන කරන්නේ කෝ එතකොට කුෂි .."!!

නම්ජුන් අහපව් කුෂි දිහා බැලුවා කවුරුත් හිටියේ නෑ ....

" කුෂි කුෂි ....."!!

නම්ජුන් මහා හයියෙන් කෑගැහුවා ....එතකොට එයා හිටපු තැන කලු වුණා .....අදුරු කාමරයක කුෂිව හිර කරලා ඉන්නවා එයා දැක්කා....එත් නම්ජුන්ට කුෂි ගාවට යන්න විදිහක් තිබුනේ නෑ ......

" කුෂි .....කුෂි ....."!!

එකපාරටම නම්ජුන් නැගිට්ටා......නම්ජුන් ගේ මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා...එයා ඔරලෝසුවෙන් ඇහිච්ච සද්දෙට තමයි එයාට තේරුනේ එයා හිටියේ හිනෙක කියලා ........

" අම්මෝ එක මොන වගේ හිනයක් ද "!! 😓
තව පොඩ්ඩෙන් මගේ හුස්මත් හිරවෙනවා!!😣😣

____________________________________________

නම්ජුන් නැගිටලා කුෂි හිටිය කාමරයට ගිහින් කුෂි ලගින් හාන්සි වුණා .....

කුෂි හා පැටියෙක් වගේ නිදි...එකපාරටම කුෂි නම්ජුන්ව හිනෙන් වුණත් බදාගත්තා ...
නම්ජුන්ටත් ඒ උණුහුමේ නින්ද ගියා .......

🌺__ Kushi Pov __🌺

මම උදේ නැගිටිද්දි බර අතකින් මාව බදාගෙන ඉන්නවා මට දැනුනා...හිමිහිට අනිත් පැත්තට හැරුණා ......නම්ජුන් මාව බදාගෙන හොදටම නිදි...එයාගේ සිලික් වගේ කොන්ඩේ කෑලි දෙකක් විතර මුණට වැටිලා.....

ජුන් අනිත් වේලාවලට හෙන පොරක් වගේ හිටියට නිදාගෙන ඉද්දි නම් බබෙක් වගේ ....😍😍

මම හිමිහිට කොන්ඩ කෑල්ල අයින් කරද්දි එයා හෙලවුණා...🙊

එයා ඇහැරෙන්න කලින් මම අනිත් පැත්තට හැරුණා ...

එකපාරටම මගේ ෆොන් එකට කෝල් එකක් ආවා.....

" අයියෝ මොන මගුලක් ද ෂික් විතරක් දැන් මේකා නැගිටියිද...අයියෝ මම දැන් මොකද කරන්නේ ......🙉🙉

එකපාරටම ෆොන් එකේ සද්දේ නතර වුණා ....දැන් මම මොකද කරන්නේ හැරිලා බලනවාද නැද්ද  👀🙉

එකපාරටම මාගේ ඉන හරියෙන් අල්ලා මාව එයාගේ පැත්තට ඇදලා ගත්තා ....

" ඒයි හොර පූසි...මොකද ආ මම දන්නවා නැගිටලා ඉන්නේ කියලා "!! 🙊

ඔයා ඉවරයි කුෂියෝ.....

එකපාරටම නම්ජුන් මගේ කනක් හැපිවා...ඇග පුරා කරන්ට් එකක් වැදුනා වගේ මට දැනුනේ....

" මොකක් ද කරන්නේ කියලා අනිත් පැත්තට හැරුනා විතරයි ...එයා මාව හයියෙන් එයාගේ පපුවට තුරුලු කරගත්තා .....

________________________________________________________

" මොකද මගේ කාමරයේ කරන්නේ "!!

කුෂි නම්ජුන් ගෙන් ඇහුවා ...

" මගේ කෙල්ලගේ කාමරයට එන්න මම මොකටද අවසර ගන්නේ අනිත් එක මේ මුලු කාමරය මේ ගේ එතකොට දැන් මම බදාගෙන ඉන්න කෙල්ල සේරම අයිති මට ...

" එහෙම ද දැන් එතකොට ඔය මහත්තයාට වැඩට යන්න අදහසක් නැද්ද "!! 🙈

කුෂි නැගිටින ගමන් ඇහුවා .....

" හිත හරි නෑ කුෂි "!! 😓

" ඒ මොකද "?? 😳

" ඊයේ රෑ නපුරු හිනයක් දැක්කා එක නිසා වෙන්න ඇති "!!

" එහෙම ද "!!

නම්ජුන් ගේ අප්සට් මූඩ් එක තියෙනවා දැක්ක කුෂි නම්ජුන් ගේ තොල් වලට ලං වෙලා එවා කිස් කරා...නම්ජුන්ට වෙච්ච දේ හිතාගන්න බෑ ...කුෂි නම්ජුන්ගේ තොල් හයියෙන් හපලා වොෂ් රූම් එකට දුවලා ගිහින් දොර වහා ගත්තා ...නම්ජුන් කෙල්ලව අල්ලගන්න හැදුවත් වැඩක් නම් වුණේ නෑ ......

.
.
.
.
.
.
" good morning  කුෂි "!!

" good morning ජියොන් "!!

අද හවස පාටි එකක් තියෙනවා නේ "!!

" ඕ ඔයා යනවා ද ජියොන් "!!

" මොනවා කරන්න ද යන්න එපැයි "!!

" එහෙනම් මමත් එනවා "!!

____________________________________________

Queen @ King Where stories live. Discover now